IMG-LOGO

මිනුවන්ගොඩ පොකුරට තවත් ආසාදිතයන් 57 ක්

 

මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අද (21) රාත්‍රී 9.55 වන විට තවත් ආසාදිතයන් 57 දෙනෙකු එක් වී තිබේ.


එම ආසාදිතයන් 57 දෙනා අතර නිරෝධායන මධ්‍යස්ථානයක සිටින අයෙක් සහ ආශ්‍රිතයන් 56 දෙනෙක්ද වෙති.

ඒ අනුව අද දිනය තුළ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 166 ක් දක්වා ඉහළ ගිය අතර ‍මේ දක්වා වාර්තා වී ඇති මිනුවන්ගොඩ පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2508 ක් දක්වා වැඩි විය.



අදහස් (2)

මිනුවන්ගොඩ පොකුරට තවත් ආසාදිතයන් 57 ක්

බද්රානි Wednesday, 21 October 2020 07:52 PM

කොරෝනා වලට වඩා බය හිතෙන්නේ සංඛ්‍යා ලේඛන වලටනේ. පුදුමේ කියන්නේ එයාර් පෝර්ට් එකත් වහල තිබුන රටට කොරෝනාව ඇතුල් උනේ කොහොමද කියලයි? හතු පිපෙනවා වගේ ලංකාවේ හැම තැනින්ම කොරෝනා පීදෙනවා. එත්, වයසක අපිට කොරෝනා හැදෙන්නේ නැහැනේ කරුමෙට? එක අතකට , මේ සිරි ලංකාවේ ජීවත් වෙනවාට වඩා හොඳයි කොරෝනා හැදිලා මැරෙන එක?? එහෙම උනා නම් මේ නොමැරෙන පාලකයින්ට අපේ දෙපොලත් අයිති කරගෙන යහතින් ජීවත් වෙන්න තිබුනානේ..

:       0       0

බද්රානි Wednesday, 21 October 2020 08:56 PM

පහුගිය කාලේ ගහපු බොරු කයිවාරු අහන් ඉන්න බැරිම තැන වෙන්න ඇති කොරෝනා වයිරසයට මේ පැත්තට එන්න හිතුනේ ? අර කතාවක් තියනවනේ කකුළුවා නටන්නේ හැලිය රත් වෙනකම් විතරයි කියලා?? දැන් ඉතින් බඩ ගින්නෙම නටන්න පුළුවන්නේ ගේ ඇතුලට වෙලාම !!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 134 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 409 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 64 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site