වැලි ගොඩ දැමීමට ගෙවන දීමනාව රුපියල් 390කින් වැඩි කරන ලෙස ඉල්ලා මනම්පිටිය මහවැලි ගගේ වැලි ගොඩ දමන්නෝ හත් වැනි දා පෙරවරුවේ සිට වැඩ වර්ජනයක් ඇරැඹූවහ.
වැලි කියුබයක් මහවැලි ගඟෙන් කූඩ හා බාල්දිවලින් ගොඩ දැමීමට මනම්පිටිය ජී එස් එම් බී සමාගම තමන්ට ගෙවනුයේ රුපියල් 1510ක් බවත් සමාගම වැවි කියුබයක් රුපියල් 3550කට විකුණන බවත් කියති. තම දීමනාව රුපියල් 1900 දක්වා වැඩි කරන ලෙසට කම්කරුවන් වැඩ වර්ජනය ආරම්භ කර ඇත.
එම සමාගමේ ප්‍රකාශකයකු කීවේ වැලි ගොඩදමන කම්කරුවකුට ප්‍රතිලාභ රැසක් ලබා දෙන බවයි. මීට පෙර කියුබ් එකක් ගොඩ දැමීමට කම්කරුවකුට ගෙවීවේ 1200ක් බවත්, සති දෙකක් ඇතුළත ඉල්ලීම ගැන සලකා බලා සාරධාරණයක් කරන බවත් ඔහු කීවේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මනම්පිටිය වැලි ගොඩ දමන්නෝ වර්ජනයක