IMG-LOGO

මනම්පිටියෙත් 35 ක් කොටුවෙලා

ගංවතුරට කොටුවූ පවුල් අටක 35 දෙනෙක් දෙදිනක සිට මනම්පිටිය සාම පාලම උඩ සිටිති. කාන්තාවෝ 11 දෙනෙක්ද, ළමෝ නව දෙනෙක්ද ඒ අතර වෙති. කොටුවී සිටින්නේ මනම්පිටියේ ගඩොල් සහ වැලි කර්මාන්තයේ යෙදෙන පිරිසකි. දුම්රිය හා වාහන ගමනාගමන කටයුතු ඇනහිට තිබෙන බැවින් ඔවුනට කිසිඳු ප‍්‍රදේශයකට ගමන් කිරීමට නොහැකිවී ඇත. දිඹුලාගල ප‍්‍රාදේශීය ලේකම් එම්.යූ. නිශාන්ත මහතා කීවේ පොළොන්නරුව ආපදා කළමනාකරණ ඒකකයට දැනුම් දී ඉතා ඉක්මනින් ඔවුන් මුදා ගැනීමට කටයුතු කරන බවයි.



අදහස් (0)

මනම්පිටියෙත් 35 ක් කොටුවෙලා

කැලුම් Wednesday, 19 December 2012 02:31 PM

ලැම්බොගිනියක්වත් තිබුණා නම් බලන්න යන්න තිබුණා මේ අසරණ මිනිස්සුන්ව. (නි)

:       0       0

ජෙස්මි Wednesday, 19 December 2012 03:03 PM

මෙවුන් සඳහා වහාම පියවරක් ගන්න. ඔබ සැමට තෙරුවන් සරණයි (ස)

:       0       0

සරත් Wednesday, 19 December 2012 03:10 PM

හෙලිකොප්ටර් තියෙන්නෙ මොකටද කියලා දන්නවද ? (ස)

:       0       0

රොෂාන් Wednesday, 19 December 2012 04:23 PM

හෙලිකොප්ටර් තියෙන්නේ ලොකු ලොකු අයගේ නෝනලට යන්නනේ. (නි)

:       0       0

වජිර Wednesday, 19 December 2012 10:59 PM

දැන් දුප්පතුන් සේරම හැම පැත්තෙන්ම යටවෙලා ඉවරයි...ඒත් ලොකු ලොක්කන්ටනම් හැමදේම ආශ්චර්‍යයි (ස)

:       0       0

කෙවින් Wednesday, 19 December 2012 10:57 AM

ඒ මිනිස්සු බේරා ගන්න (දී)

:       0       0

ෂෙරීෆ් Wednesday, 19 December 2012 12:27 AM

පවු අසරණයෝ! අපි ඔවුන්ට උදවු කරමු. (නි)

:       0       0

පාර්වි Wednesday, 19 December 2012 12:57 PM

කෝ මේ හෙලිකොප්ටර් ...??? මේ මිනිස්සුන්ව බේර ගන්න ඒවා යොදවන්න (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 138 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 419 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site