ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතා රහස් පොලිසියට කළ ප‍්‍රකාශයේ සත්‍ය පිටපතක් ලබා දෙන්නැයි මන්නාරම මහේස්ත‍්‍රාත් ඇන්තනි ජූඩ්සන් මහතා නීතිඥවරයකු මාර්ගයෙන් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතාගෙන් අද ඉල්ලා සිටියේය. මන්නාරමේ සිද්ධියක දී මහේස්ත‍්‍රාත්ට අපහාස කළැයි ඇමැතිට එරෙහිව පැමිණිලි කර තිබිණි. විත්ති පාර්ශවය නොමැතිව ඒ ගැන තීන්දුවක් දිය නොහැකි හෙයින් ලබන 28 වැනිදා ඇමැතිට උසාවි එන ලෙස මහේස්ත‍්‍රාත් විජේරත්න මහතා නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මන්නාරම මහේස්ත‍්‍රාත් ඇමැතිගේ කට උත්තර පිටපතක් ඉල්ලයි.
සම්පත් Wednesday, 12 September 2012 11:08 AM
එක එක්කෙනාට එක එක නීති . පහත් තැනින් යයි ගලා ජලේ කියලා අත්තලා මුත්තලා කියලා තියෙන්නේ නිකමට නෙමෙයි නේ....(ස)
අමිල කටුනායක Tuesday, 11 September 2012 09:18 PM
උසාවිය හොදයි. ඇමති හොදාආආආආයි.... (නි)
හේරත් Wednesday, 12 September 2012 04:21 AM
රේල් පාර කන මට කෝච්චියත් කජ්ජක්ද? (නි)
වරුණ Wednesday, 12 September 2012 07:35 AM
සත්‍ය පිටපතක් ඉල්ලුවේ පොලිසිය ගැන මොකක්හරි අවිශ්වාසයකින්වද්ද? (නි)
ප්‍රියන්ත Wednesday, 12 September 2012 09:07 AM
සාමාන්‍ය පුරවැසියෙක් වුණානම් මේ වන විට මොනා වෙලා තියේවිද? දේශපාලනයට හැමදේම කීකරුද? (ස)
ලලිත් - කටාර් Tuesday, 11 September 2012 07:28 PM
එක් වරක් නොවේ එහ වතාවක්වත් එයාව උසාවියට ගෙන්වන්න ඕනෑ. එන්නේ නැති සෑම වතාවකදීම දඩ ගහන්න ඕනෑ. (නි)