(ඔගස්ටින් ප්‍රනාන්දු)
මුන්දලම කිරියංකල්ලිය නගරයේ කම්හලක සේවක සේවිකාවන් සඳහා කළ පී.සී.ආර්. පරීක්ෂණ අනුව 10දෙනෙකු කෝවිඩ්-19 ආසාදිතයන් බව තහවුරු වී ඇතැයි මුන්දලම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි.
මෙහි සේවය කරන පිරිස අතරින් කිහිපදෙනෙකු කෝවිඩ්-19 වයිරසය ආසාදනය වී වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කර තිබු බවද එම කාර්යාලය කියාසිටී.
මුන්දලම අවට ගම්මානවල පදිංචි මෙම 10දෙනා ආසාදිතයන් වශයෙන් හඳුනාගත් බැවින් ඔවුන් ද ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යැවීමට පියවර ගත් බවත් මුන්දලම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මූන්දලම කම්හලක 10කට කොරෝනා