( රොමේෂ් ධනුෂ්ක සිල්වා )
අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා විරෝධී බවට, මන්ත්‍රීවරු 122 දෙනෙකුගේ අත්සන් ලේඛනයක් සහිත ලිපියක් ඉදිරි ක්‍රියාමාර්ග සඳහා ජනාධිපතිතුමා වෙත යොමු කරන බව කතානායක මාධ්‍ය ඒකකය පවසයි.
විශ්වාස භංග යෝජනාවේ පිටපතක්ද මේ සමඟ දක්වා ඇති අතර සභාවේ තීරණය ව්‍යවස්ථා විරෝධී බවට ද එහි දක්වා ඇත.
එම අත්සන් ලේඛනය සහිත ලිපිය පහත දැක්වේ.







COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.