IMG-LOGO

2024 අප්‍රේල් මස 12 වන සිකුරාදා


මන්ත්‍රීවරු අද ක්‍රිකට් පිටියට

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන්  ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..

මන්ත්‍රීවරුන්ට අමතරව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයන්ද ඊට සහභාගී වන බව පාර්ලිමේන්තු  ආරංචි මාර්ග සඳහන් කළේය.

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් මෙම තරගයට සහභාගි වෙති.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)

 



අදහස් (6)

මන්ත්‍රීවරු අද ක්‍රිකට් පිටියට

Kazi Shajahan Friday, 29 March 2024 11:37 AM

මිනිස්සුන්ට හරියට කන්න නැහැ, බොන්න නැහැ, ළමයි පාසල්වල උදේට මැරිලා වැටෙනවා මන්ද පෝෂණය නිසා... ඔබලා බෝල බැට් ගහපල්ලා... ඊට වඩා හොඳ නැද්ද කීයක් හරි එන මාර්ගයක් ගැන කල්පනා කළා නම්... මේ වෙලාවේ...

:       1       23

ravin Friday, 29 March 2024 01:09 PM

ලංකාවෙ ක්‍රිකට් වලටත් මහා අපල කාලයක් උදාවෙන්නැයි යන්නේ

:       1       20

අරවින්ද මොනරවිල Friday, 29 March 2024 01:27 PM

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ කකුළුවන්ට හැලියේ දිය රත්වෙනතුරු නටන්න පුළුවන් තව ටික කාලයක්...!

:       1       18

sk Saturday, 30 March 2024 09:10 AM

සෙල්ලම් විතරයි මෙයාලාට අඩුවට තිබ්බේ...!

:       1       3

Bunny Preena Saturday, 30 March 2024 09:51 AM

අපි ඔක්කොම යාළුවෝ මල්ලී...!

:       1       4

Dewa Sunday, 31 March 2024 08:27 AM

ගහපල්ලා... ඔබලාගේ අන්තිම මැච් එක... හොඳට ගහපල්ලා...!

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජාතික ජල සම්පාදනෙන් කෝටි 27ක අමුතු ගෙවීමක්
2024 අප්‍රේල් මස 12 8 0

රාජ්‍ය ව්‍යාපාර ආයතනවල සේවකයන්ට ආයතනයේ ලාභය මත ප්‍රසාද දීමනා හෝ දිරි දීමනා ගෙවීම පිළිබඳව අනුගමනය කළයුතු නියමයන්ට පටහැනිව ජාතික ජල සම්පාදන හා ජලාපවාහ


‘‘ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ප්‍රසංසනීයයි‘‘
2024 අප්‍රේල් මස 12 16 0

පසුගිය වසරේදී ක්‍රියාත්මක කිරීමට අපහසු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් ආර්ථිකය ස්ථාවර කිරීමේදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ප්‍රශංසනීය බව ආසියාන


මෙරට කතුන්ගේ වැටුප පහළ මට්ටමකලු
2024 අප්‍රේල් මස 12 17 0

ශ්‍රී ලංකාවේ කාන්තාවක් පැයකට උපයන වැටුප එම කාර්යයේම නිරතවන පුරුෂයකු උපයන වැටුපට සාපේක්ෂව සියයට 27 කින් අඩු බව ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය


ශ්‍රීලනිපයේ කුමන්ත්‍රණයක් ගැන දයාසිරි හෙළිකරයි
2024 අප්‍රේල් මස 12 69 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මරාදාන කුමන්ත්‍රණය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අරඹා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැව


ආගම විගමන නිලධාරීහු විරෝධයක
2024 අප්‍රේල් මස 12 528 0

ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගම් සාමාජිකයෝ ’’අත් වල කළු පටි බැද ’’ වෘත්තීය සමිති විරෝධතා නිරත වෙති.


මත් කිලෝ 200ක් සමග දස දෙනෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 12 448 0

හෙරායින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 200 සමග මෙරට බහුදින යාත්‍රා දෙකක් ශ්‍රි ලංකා නවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදි අත් අඩංගුවට ගෙන තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 93 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1332 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1290 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site