
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මන්ත්‍රීවරුන්ට අමතරව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයන්ද ඊට සහභාගී වන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් මෙම තරගයට සහභාගි වෙති.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)





COMMENTS
මිනිස්සුන්ට හරියට කන්න නැහැ, බොන්න නැහැ, ළමයි පාසල්වල උදේට මැරිලා වැටෙනවා මන්ද පෝෂණය නිසා... ඔබලා බෝල බැට් ගහපල්ලා... ඊට වඩා හොඳ නැද්ද කීයක් හරි එන මාර්ගයක් ගැන කල්පනා කළා නම්... මේ වෙලාවේ...
ලංකාවෙ ක්‍රිකට් වලටත් මහා අපල කාලයක් උදාවෙන්නැයි යන්නේ
ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ කකුළුවන්ට හැලියේ දිය රත්වෙනතුරු නටන්න පුළුවන් තව ටික කාලයක්...!
සෙල්ලම් විතරයි මෙයාලාට අඩුවට තිබ්බේ...!
අපි ඔක්කොම යාළුවෝ මල්ලී...!
ගහපල්ලා... ඔබලාගේ අන්තිම මැච් එක... හොඳට ගහපල්ලා...!