IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


මන්ත්‍රීලාගේ මැතිසබේ අල්මාරි අවුස්සයි



(සුජිත් හේවාජුලිගේ සහ  අංජුලමහික වීරරත්න)

අයවැය ඉලක්ක කර ලබන  මාසයේ දින තුනක් පාර්ලිමේන්තුව විශේෂ ආරක්ෂක පරීක්ෂාවකට ලක් කරන බව කතානායකවරයා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

නොවැම්බර් මස4, 6, සහ 7දෙදිනේදී මෙම පරික්ෂාව සිදු කෙරේ

එහිදී මන්ත්‍රීවරුන්ගේ විවේක කාමර ඇඳුම් අල්මාරිද ඇතුළුව සමස්ත පාර්ලිමේන්තු ගොඩනැගිල්ලම මෙම දිනවල  පූර්ණ පරීක්ෂාවකට ලක් කෙරෙන  බවද කතානායකවරයා ප්‍රකාශ කළේය.

අයවැය කතාව ජනාධිපතිවරයා නොවැම්බර් මස 7 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය.ෙ මහජන ගැලරිය ලබන මස 7 වැනිදා  ආරාධිත අමුත්තන්ට පමණක් සීමා කෙරේ.

පාර්ලිමේන්තු  රථ ගාලද මෙදින වසා දැමෙන බව කථානායකවරයා පැවසීය. මන්ත්‍රීවරුන් පැමිණෙන රථවාහන අදාළ රථ ගාල් වෙත යොමු කෙරේ. මේ සඳහා සියලුම මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවද කතානායකවරයා පැවසීය.

රථ වාහන පොලිසිය සමීප පොලිස් ස්ථාන මගින්  මෙදින විශේෂ රථ වාහන වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කෙරේ.



 

 



අදහස් (0)

මන්ත්‍රීලාගේ මැතිසබේ අල්මාරි අවුස්සයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 348 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 399 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site