IMG-LOGO

මන්ත්‍රීගේ මස්සිනාගේ සිරුර සොයා ගනී

පසුගිය 30 වැනි දා සිට ආගිය අතක් නොමැතිව සිටි තම මස්සිනාගේ සිරුර නානුඔයෙන් සොයා ගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි අඩෙයිකලනාදන් මහතා කියයි.



අදහස් (0)

මන්ත්‍රීගේ මස්සිනාගේ සිරුර සොයා ගනී

ලුම්බිණි Saturday, 03 November 2012 01:30 PM

ලඟකදී ගාල්ලෙත් මේ වගේ දෙයක් වුණා . ආයෙත් අර පරණ කාලය එන්න වගේ.(ස)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 03 November 2012 01:59 PM

හේතුව හා කරපු අය ලඟදිම හෙලි වේවි (ස)

:       0       0

මුතු Saturday, 03 November 2012 02:39 PM

කෙසේ වෙතත් කණගාටුදායක දෙයක් (ස)

:       0       0

ඩැරල් ෂෙරිෆ් Saturday, 03 November 2012 04:09 PM

ඔය මස්සිනාමද? පහුගිය දවස්වල මැරුණු අය ගෙදර ආවා..(නු)

:       0       0

අචිනි Sunday, 04 November 2012 11:41 AM

ජීවිත වලට අඩුම වටිනාකම ඇති රට ශ්‍රී ලංකාවයි. (නි)

:       0       0

තුවාන් ෂෙරිෆ් Saturday, 03 November 2012 08:25 PM

එයත් පාර්ලිමේන්තු බලතල පාවිච්චි කරන්න එන්න ඇති.. ආරක්ෂාව නැති නිසා විපතට පත්වෙන්න ඇති..!(නු)

:       0       0

ජෝසප් Saturday, 03 November 2012 08:54 PM

අයියෝ සල්ලි

:       0       0

බණ්ඩාර Saturday, 03 November 2012 08:55 PM

අයියෝ සල්ලි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site