‘සත්‍ය වාර්තාකරණයට කැපවෙමු‘ තේමාව කරගත් ජනමාධ්‍යවේදීන්ගේ මැයි රැළිය මැයි 1 වැනිදා උදේ 9 ට කොළඹ විජේරාම සව්සිරිපාය සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
දිවයිනේ ප්‍රථම වතාවට ප්‍රාදේශීය හා ජාතික මාධ්‍යවේදීන් එක්ව මෙම මැයි රැළිය සංවිධානය කර තිබේ.
තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරන පනත කෝ, ලසන්ත, ශිවරාම්, නිමලරාජන් ඝාතකයින් අත් අඩංගුවට ගනු, ප්‍රගීත් එක්නැලිගොඩට මොකද වුණේ? , ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වාර්තාකරණ අයිතිය ආරක්ෂා කරමු යන තේමාවන් මෙහිදී මතුකිරීමට නියමිතය.
මෙයට සම්බන්ධවීමට දිවයින පුරා සෑම අංශයකම මාධ්‍යවේදීන්ට සංවිධායකයෝ විවෘත ආරාධනයක්ද කරති. වැඩි විස්තර 071 5361347 අංකයෙන් ලබාගත හැක.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාධ්‍ය කට්ටියත් මැයි දිනය සමරයි
ජුඩ් සමන්ත. Tuesday, 28 April 2015 01:45 PM
මෙම අවස්ථාවට සහභාගි වන ලෙස සමස්ථ මාධ්‍ය සගයින්ට ආරාධනය කරමු. (බ)
දුමින්ද Tuesday, 28 April 2015 10:18 AM
උතුරේ සහ දකුණේ 88.89 භීෂණයට බිලි උන අය අමතකද (බ)