IMG-LOGO

මධ්‍යම සභාපති ටිකට් කපාගෙන යයි

සාලින්ද බණ්ඩාර දිසානායක මධ්‍යම පළාත් සභාපති අද කැමැත්තෙන්ම ටිකට් කප්පවාගෙන මහනුවර රෝහලෙන් පිටවී ගිය බව අධ්‍යක්ෂ දොස්තර ඩබ් ජී කේ දිසානායක මහතා කියයි. හඟුරන්කෙත මාදන්වල ගොවිපළේ කටුමැටි පැලේදී එල්ලී මැරැන්නට ගියැයි කියන සභාපති මහනුවර රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුලු කැරුනේ පසුගිය සෙනසුරාදාය.  



අදහස් (0)

මධ්‍යම සභාපති ටිකට් කපාගෙන යයි

තිලක් Tuesday, 13 November 2012 02:29 PM

අපරාදේ අරයට එහෙම සිතුවිල්ලක් ආවනම් .......... (ස)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 13 November 2012 02:29 PM

දැන් හිතෙනවා ඇති (ස)

:       0       0

බන්දුල Wednesday, 14 November 2012 01:45 AM

රටේ වෙන අපරාධ දැකලා ජීවිතය එපාවුණාවද්ද? (නි)

:       0       0

රෝහණ Tuesday, 13 November 2012 02:23 PM

මැරෙන්න අවශ්‍ය නිසානේ මැරෙන්න හදන්නේ? ඉතිං ඇයි බේරාගන්න දගලන්නේ? (නි)

:       0       0

ගාමිණි Tuesday, 13 November 2012 02:29 PM

කරුණාකර ඔබේ උත්සාහය අත්හරින්න එපා. (නි)

:       0       0

රොෂාන් Tuesday, 13 November 2012 07:24 PM

මේ අපේ එස්.බී. ඇමති තුමාගේ සහෝදරයා නේද?

:       0       0

අජිත් Tuesday, 13 November 2012 02:45 PM

ඒකතමයි චන්ද්‍රසිරි, දැන්නම් හිතෙනවා ඇති මේ ගමන්ම දේශපාලනයෙනුත් ටිකට් කපාගත්තා නම් හොදයි කියලා. (නි)

:       0       0

රත්න Tuesday, 13 November 2012 02:54 PM

කොහොමත් එයාලා ඔක්කොම "ටිකට් කපාගෙන" තමා ඉන්නේ. (ස)

:       0       0

ගාමිණී Tuesday, 13 November 2012 02:41 PM

වැඩේ නවත්වන්න එපා.. තව තව උත්සාහ කරන්න (ස)

:       0       0

දයා, සෞදියේ සිට Tuesday, 13 November 2012 02:50 PM

ටිකට් කපාගත්තට තාම ප්‍රශ්නේ ඉවර නෑ (ස)

:       0       0

සේනානායක Tuesday, 13 November 2012 03:09 PM

කලින් කිව්වනම් මොකක්හරි ගෙනැත් දෙන්න තිබ්බා (ස)

:       0       0

සේනානායක Tuesday, 13 November 2012 02:54 PM

දැන් හිතෙනවා ඇති මැරෙන එකත් පණ යන වැඩක් කියලා. (නි)

:       0       0

වරුණ Tuesday, 13 November 2012 03:10 PM

මේ අයට මොනවාගෙන් කියලා අඩුවක්ද? මොනවට සියදිවි නසාගන්න යනවද මන්දා? (නි)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Tuesday, 13 November 2012 02:56 PM

එයාගේ ටිකට් එක අනු නාමයෙන් බේරුනේ. (ස)

:       0       0

ඉන්දික Tuesday, 13 November 2012 03:01 PM

සභාපති මහත්තයෝ ඔයාට ඡන්දේ දුන්න අයට දෙවියන්ගෙම පිහිටයි (ස)

:       0       0

රංජිත් Tuesday, 13 November 2012 03:02 PM

අයියෝ! රෝහලින්නේ. මම හිතුවේ වෙන දෙයක්. (නි)

:       0       0

අරුණ Tuesday, 13 November 2012 03:28 PM

තමන්ගේ ජීවිතය විනාස කරගන්න හැදුවට මෙයාට නඩු දාන්න ඕනි. ඇඟ බැදිය යුතුයි (ස)

:       0       0

රසික Tuesday, 13 November 2012 03:21 PM

අනේ මන්දා මේ මනුස්සයා ආයෙමත් ඔය වගේ දෙයක් කරගනීවිද කියලා ? (ස)

:       0       0

සරත් Tuesday, 13 November 2012 03:40 PM

කල පින් තියෙන්න ඇති. අනේ හොඳයි (ස)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 13 November 2012 03:46 PM

ගෙදර ගියත් රෝහලේ හිටිය වගේම තමා , විවේකී සුවයෙන් ඉන්න එකනේ (ස)

:       0       0

ප්‍රසන්න Tuesday, 13 November 2012 04:07 PM

මේ වගේ මනස දුර්වල අයට තමයි ලංකාවෙ පළාත්සභාවල වැඩිහරියක් සභාපතිලා වෙලා ඉන්නේ.. මෙයා හොදයි මරණාධාර සමිතියේ සභාපතිකමට..!(නු)

:       0       0

පිටිගල Tuesday, 13 November 2012 04:20 PM

එයාව නෙමෙයි අපිට අවශ්‍ය. (නි)

:       0       0

මධූ Tuesday, 13 November 2012 04:21 PM

මල්ලිගෙ නෙමෙයි හරිනම් ටිකට් එක කපලා දාන්න ඕනෑ, වෙන කෙනෙක්ගේ. (නි)

:       0       0

ෂෙල්ටන් Tuesday, 13 November 2012 05:16 PM

බුදු දහමේ සත්‍යය එයයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 710 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site