IMG-LOGO

මධ්‍යම සභාපතිට නඩු?

මධ්‍යම පළාත් සභාපති සාලිය බණ්ඩාර දිසානායක මහතා සිය දිවි නසාගන්නට තැත් කළැයි කියන සිද්ධිය ගැන පරීක්ෂණ ආරම්භ කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච් එන් බී අඹල්වල මහතා කියයි. ඔහුට එරෙහිව ඔහුගේ බිරිය ද මහනුවර මූලස්ථාන පොලීසියට පැමිණිල්ලක් කර ඇත.



අදහස් (0)

මධ්‍යම සභාපතිට නඩු?

මාරසිංහ Wednesday, 14 November 2012 11:12 AM

මිනිසුනේ, අපි මේවාට දුක් විය යුතුද? (නි)

:       0       0

මුණසිංහ Wednesday, 14 November 2012 11:13 AM

මට නම් ඇත්තටම සතුටුයි. වැරැද්ද කවුරු කළත් වැරැද්දමයි. (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 14 November 2012 11:16 AM

බලාගෙන යනකොට මේ රටට කිසිම කෙනෙක් අවංකව සේවයක් කරන්නෙ නැහැ වගෙයි. (නි)

:       0       0

සරත් Wednesday, 14 November 2012 12:27 AM

අනිල්, සමන්, මගේ පාසල් මිතුරෝ. එයාලා සාලියගේ මස්සිනාලා. මට දුක ඒ අයගේ දුලා පුතාලා,සාලියගේ දුවා දරුවෝ මේ වැඩිහිටියන්ගේ ප්‍රශ්න නිසා කොතරම් සමාජ පීඩනයකට අසුවෙනවද කියලායි. මේවා හදන්න නම් මුලු සමාජ ක්‍රමේම වෙනස් කරන්න ඕනෑ උඩ සිට පහළට. ආයිත් සාලියට වාගේ හෙට කාටහරි වේවී. හෙට රට බාරගන්න ඉන්න පොඩි පැටවු ගැන නොහිතන නීතිය සදාචාරය නැති රටේ ආයිත් මම ඉපදෙන්න එපා. (නි)

:       0       0

දයා සෞදි Tuesday, 13 November 2012 06:24 PM

බිරිය පැමිණිල්ලක් කරලා තියෙනවානනම් පුතෝ පරිස්සමින්.. අර කවුද කිව්ව වගේ හත්පොලේම ගෑවෙයි..!(නු)

:       0       0

මනුජ Wednesday, 14 November 2012 12:34 AM

සභාපතිට දැන් මතක ද දන්නෙ නැහැ. (නි)

:       0       0

උදයංග Tuesday, 13 November 2012 06:15 PM

මම හිතන්නේ දිවිනසා ගන්න ඕනෑ වුණු වෙන කෙනෙක් වෙනුවෙන් දිවි නසා ගන්න යන්න ඇති. (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 14 November 2012 01:26 AM

මෙහෙම මැරෙන්න ගියහම ඒ ගැන පැමිණිලි කරන්න ඕනෑ. (නි)

:       0       0

බන්දුල Wednesday, 14 November 2012 01:40 AM

මෙයාලත් දිවිනහගන්න හදනවා නම් දුප්පත් මිනිසුන් ගැන මොන කතාද? (නි)

:       0       0

අජිත් Wednesday, 14 November 2012 06:12 AM

සමහරුන්ට විකාර පෙනෙන්නේ රටෙන් එළියට ගියත් පාට කණ්ණාඩිය ගළවන්නෙ නැති නිසා වෙන්න ඇති. (නි)

:       0       0

හේරත් Tuesday, 13 November 2012 09:35 PM

හා හා හා...කට පරිස්සමින්. (නි)

:       0       0

වරුණ Tuesday, 13 November 2012 04:17 PM

කාටද ඉතිං මේවා කියන්නේ? (නි)

:       0       0

පෙරේරා Tuesday, 13 November 2012 09:37 PM

සරත්, ඔයා ගිය පාසල මොකක්ද කියලා අපිටත් කියන්නකෝ. (නි)

:       0       0

හේමන්ත Tuesday, 13 November 2012 04:42 PM

එතුමාට මම උදව්වක් කරන්නම්. ඔබතුමා කියන්න කිසිවක් මතක නෑ කියල.(වි)

:       0       0

පිටිගල Tuesday, 13 November 2012 04:33 PM

නඩු අහලා නීත්‍යානුකූල තීරණයක් ගන්න. (නි)

:       0       0

සරත් Tuesday, 13 November 2012 05:08 PM

කවුරු මොනවා කිවුවත් සාලිය, එයාගේ අයියා හගුරන්කෙත ඉතිහාසය වෙනස් කළ කෙනෙක්.සාලිය ගියේ මගේ ඉස්කොලෙට. අපිට ඉගැන්නුවේ එයගේ අයියා. හැමෝටම පුද්ගොලික ප්‍රශ්න තියෙනො. ලංකවේ ඉන්නේ අනුන්ගේ ප්‍රශ්න දිහා බලලා කාලකන්නි සතුටක් ලබන ඊර්ෂ්‍යාකාරයො.මම මෙහෙම ලියන්නේ මම අද රටෙන් එළියට ඇවිත් සැබෑව දකින නිසයි. (නි)

:       0       0

රත්නායක Wednesday, 14 November 2012 11:17 AM

13 අහෝසි කරොත් මේ ඔක්කොටම සියදිවි හානි කරගන්න වෙනවා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 530 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 699 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 286 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site