කොළඹ පාපන්දු ලීග් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී එවරෙඩි ක‍්‍රීඩා සමාජ පිල පරදවා මෝදර යූත් පිල ගෝල 3-0 ක ජයක් ලැබීය. එම්.එච්.මොහොමඞ් ක‍්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය අවසානයේදී මෝදර යූත් පිල ගෝල 1-0 කින් පෙරමුණේ පසුවිය. සෙසු තරග ප‍්‍රතිඵල: ඕල්ඞ් හින්දු පිල විසින් ඕල්ඞ් ජෝස් පරාජය කරන ලදී. (2-1) කිලාර්ට් බුට්ස් කොලොන්ස් පිල විසින් ඕල්ඞ් වෙස්ලි පිල පරාජය කරන ලදී. (1-0) නිව් ස්ටාර් පිල විසින් සෝකර් ෆෑන්ස් පිල පරාජය කරන ලදී. (4-1)
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මෝදර යූත් පිලට ගෝල 3-0 ක ජයක්