කුලියාපිටියේ නිවෙසක ගින්නකින් මවක(37) හා ඇගේ දියණිය (8) මිය ගිය බවත් ත්‍රිකුණාමලයේ ගරාජයක ඇති වූ ගින්නකින් යතුරුපැදි 3ක් හා පාපැදි දෙකක් විනාශ වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි. කුලියාපිටියේ ගින්නට හේතුව පත්තු කළ මදුරු දඟරයක් බවද පොලීසිය කියයි. ත්‍රිකුණාමල ගින්නට හේතුව සොයාගෙන නැත.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
මදුරු දඟරය මවත් දුවත් එළොව යවයි
දර්ෂන Saturday, 01 December 2012 12:13 PM
පුංචියට හිටියට ලොකු විනාසයක් (ස)
බණ්ඩාර Saturday, 01 December 2012 07:33 PM
අයියෝ සල්ලි
ෆ්‍රැන්සිස් Saturday, 01 December 2012 01:06 PM
කනගාටුයි
දයා Saturday, 01 December 2012 01:37 PM
දරුපැටියා ගැන දුකයි. දුප්පත්කමට මොනවා කරන්නද ? (ස)
රෂිනි Saturday, 01 December 2012 08:22 AM
කරුමේ තමයි (ස)
ශාන්ති Saturday, 01 December 2012 02:50 PM
ඒක ඇත්තමද ? (ස)
පුබුදු Saturday, 01 December 2012 09:03 AM
B.T.I ගහන්නේ නැති එකේ වරද ... මොනවා උනත් මැරෙන්නේ අහිංසකයෝ . සෞඛ්‍ය අමාත්‍යාංශයට මේවා පේන්නේ නැද්ද ?..(ස)