IMG-LOGO

මදුරෙයි-කටුනායක ගුවන් සේවයක්

අන්තර්ජාතික බෞද්ධ සරසවියක් පිහිටැවීමට බදාදා (19) සාංචියට යන මහින්ද රාජපක්ෂ ජනපතිගේ තමිල්නාඩු ගමනට විරෝධය පළකැරෙද්දී මදුරේ නගරයේ සිට සැප්තැම්බර් 20 වැනිදා සිට කටුනායකට පියාසර කිරීමට ”බජට් එයාර් ලයින්” සේවය සැරැසෙයි. මදුරෙයි සිට පනස් දෙනකුගෙන් යුත් වෙළෙඳ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට එති. තමිල්නාඩුව හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වීය වෙළෙඳාම වැඩිදියුණු කිරීමේ මංසෙවීම ගමනේ අරමුණ බව වෙළෙඳ සංගමයේ ජ්‍යෙෂ්ඨ සභාපති එස්. රත්නවේළු හා සභාපති එන්. ජෙගදීසන් කියති. ඉන්දියාවට යන ශ්‍රී ලාංකිකයන් මදුරෙයි නගරයට ද ගෙන්වා ගැනීමට මේ නියෝජිතයෝ උත්සාහ කරති.



අදහස් (0)

මදුරෙයි-කටුනායක ගුවන් සේවයක්

ආනන්ද පිටබැද්දර Tuesday, 18 September 2012 03:24 PM

අත්ත බිදෙයි පය බුරුලෙන් තබා වෙරන් (ස)

:       0       0

සමන් Wednesday, 19 September 2012 03:03 AM

හිත පතුලෙන්ම කියන්නේ ඇත්තටම සතුටුයි, (දී)

:       0       0

චන්දුසිරි Tuesday, 18 September 2012 07:25 PM

විස්සයි විස්ස කුසලානය දෙන්න කියන්නද දන්නෙ නැහැ..!(නු)

:       0       0

දිස්ස Wednesday, 19 September 2012 07:30 AM

එන්න එන්න රට දියුණු වෙනවා (දී)

:       0       0

යොහාන් Tuesday, 18 September 2012 03:54 PM

අපේ ලොක්කා කවදාවත් සැලෙන්නේ නෑ..සැලුනනම් අද අපිට රටක් නෑ.. (ස)

:       0       0

රිස්වාන් - සවුදි Tuesday, 18 September 2012 09:07 PM

විස්ස විස්ස අවසන් තරඟයේ ආරාධිත අමුත්තා හැටියට ජයලලිතාට ආරාධනා කළොත් හොද නැද්ද? (නි)

:       0       0

විකී Tuesday, 18 September 2012 04:16 PM

ඇඳුම් ඇඳ ගෙනද එන්නේ මේ මිනිස්සු? ලැජ්ජාව කියලා දෙයක් දන්නෙවත් නෑ වගේ (ස)

:       0       0

ගාමිණි Tuesday, 18 September 2012 04:25 PM

ඉන්දියාවෙ රාජ්‍ය තාන්ත්‍රික වැඩ හරියට කැවුනුයි රාබුයි වගේ (අ)

:       0       0

අමිල කටුනායක Tuesday, 18 September 2012 09:44 PM

බජට් එයාර් ලයින් නම් කමක් නැහැ, හැබැයි බකට් එයාර් ලයින් නම් එපා. (නි)

:       0       0

චානක මධුසංඛ Tuesday, 18 September 2012 09:52 PM

අපේ ලොක්කා කවදාවත් සැලෙන්නේ නැහැ. සැලුනනම් අද අපිට රටක් නැහැ. (නි)

:       0       0

හෙමන්ත Tuesday, 18 September 2012 09:56 PM

හොදයි

:       0       0

චාමික Tuesday, 18 September 2012 10:08 PM

දෙමළ සහෝදරවරුන්ගේ අදහස් පලකරන්නත් අවස්තාවක් තිබුණනම් හරි‍. (ස) .

:       0       0

රොහාන් Wednesday, 19 September 2012 11:04 AM

එන්න එන්න රට දියුණු වෙනවා ????? දියුණු වෙන්න අද අපිට රටක් නැහැ. (ස)

:       0       0

නුවන් Tuesday, 18 September 2012 06:08 PM

මල් මසුරන් වැඩක්

:       0       0

ලලිත් - කටාර් Tuesday, 18 September 2012 06:25 PM

අපේ කට්ටියට එහෙදිත් ගුටි පූජාවක් ලැබෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

ලලිත් Wednesday, 19 September 2012 12:52 AM

තමිල්නාඩු නායකයන්ගේ ඔළුගෙඩිවලට දැන්වත් මොලේ පැදිලාද?

:       0       0

කුමාර Tuesday, 18 September 2012 07:00 PM

අපිට යන්න නුදුන්නට අපි එන්න දන්නවා. (නි)

:       0       0

වසන්ති Tuesday, 18 September 2012 07:01 PM

ජයලලිතටත් ආරාධනා කරමු.. එයිද බලන්න අපි ලබන දියුණුව.. ඊරිසියා නොකර සහයෝගයෙන් වැඩ කරමු.. අපේ ජානාධිපතිතුමා ඉන්නකම් අපේ රට දියුණුව කරා යනවා.. කොළඹ හම්බන්තොට ඇවිත් බලන්න..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 22 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 603 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site