මහනුවර දඩහේන මාර්ගයට මාර්ග බලපත්‍රයක් ගැනීමට ව්‍යාපාරික ඒ ඩී ජයන්ත චන්ද්‍රසිරිගෙන් රුපියල් ලක්ෂ එකහමාරක අල්ලසක් ගත්තැයි මධ්‍යම පළාත් මගී ප්‍රවාහණ අධිකාරියේ සභාපති ඩබ් ජී රණසිංහ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රෂ්මි සිංගප්පුලි මහතා විසින් ලබන 24 වැදිනා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබීය. සැකකරු මස්කෙලිය ශ්‍රී.ල.නි.ප සංවිධායකයාද වේ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මැදරට බස් ලොක්කා යළි රිමාන්ඩ්
චන්ද්‍රසිරි Friday, 14 September 2012 11:31 PM
පව්. දේශපාලනය කරන්න සල්ලි හොයාගන්න එපැයි
දර්ශන Monday, 17 September 2012 09:36 AM
අපිට ඒපා ..(ස)
ගුණසිරි Friday, 14 September 2012 05:40 PM
මාලක සිල්වා තාම එළියේ නේද? අල්ලන්න බැරිද (දී)
නිමල් Friday, 14 September 2012 05:35 PM
අනේ මෙහෙම නීතිය හැමෝටම තියෙනවනම්!! (දී)
ප්‍රිමාල් Friday, 14 September 2012 05:58 PM
නියමයි..මෙයාලට ඡන්දේ දුන්නු අයටයි ගහන්න ඕන...(ස)
ගයා Friday, 14 September 2012 06:15 PM
වැරදි කරුවන්ට නිසි දඩුවම් (දී)
නිරාන් Sunday, 16 September 2012 09:58 AM
නිදහස් කරන්න.....නිදහස් කරන්න..... තව කොච්චර ඉන්නවද මහා වැරදි කාරයෝ. ඒ කට්ටිය අල්ලන්නේ නැද්ද (දී)
නිරාන් Sunday, 16 September 2012 09:51 AM
අහිංසක මිනිස්සු ඔක්කොම හිරේ (දී)
ලලිත් අරුණ Friday, 14 September 2012 07:03 PM
අන්න හොදයි (දී)
කරුණා Saturday, 15 September 2012 04:58 PM
කියන්නා කෙසේ කීවත් අහන්නා සිහි බුද්ධියෙන් අහන්නට කියනවනේ..අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන වෙලා තියෙන්නෙ..!!(නු)
මංගල Friday, 14 September 2012 08:48 PM
අයියෝ සල්ලි
වරුණ Saturday, 15 September 2012 08:13 AM
ඔන්න ඔය මිනිහව එලියට දාන්න (දී)
අමිල කටුනායක Friday, 14 September 2012 09:20 PM
මෙයා ආවොත් මස්කෙලියට ඉවරයි...(ස)
මනම්පේරි Friday, 14 September 2012 10:04 PM
එයාගේ පක්ෂයේ පාට රතු හෝ කොළද? (නි)
Cooray Nawalage Jude Yohan Friday, 14 September 2012 10:53 PM
ඒක බස් ඒකකට ඒක හමාරයි.. ෙම් ව ෙග් බස් කීයකින් ගන්නවා අැතිද?(නු)
දමිත් Saturday, 15 September 2012 12:42 PM
මෙයා අපේ ගමේ.හරි හොඳ කෙනෙක්. ඇත්ත නැත්ත දෙවියෝ තමයි දන්නේ.(ස)