මාදම්පේ ඉස්සන්මැඩිල්ලේ ගින්නකින් පැළ පොල් ඇතුළු පොල් වගාවකට හානි සිදුවී ඇත.
හලාවත ප්‍රාදේශීය සභාව, මාදම්මේ පොලිසිය හා යුද හමුදාව එක්ව ගින්න පාලනය කළේය.
අඩු ගණනේ අක්කර සියයකට පමණ ගින්න පැතිරෙන්නට ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
වෙල්යායකින් ගින්නට හට ගන්නට ඇතැයි ද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාදම්පේ ගින්නක්
සුනෙත් Saturday, 15 March 2014 02:56 PM
ගිනි අරන්ද තියලාද (දී)
හසෙම් Friday, 14 March 2014 09:41 PM
මේ දවස්වල මුළු රටම ගිනි අරගෙනනේ (දී)
සත්‍යා Saturday, 15 March 2014 03:24 AM
ශ්‍රී ලංකා සන්දර්භය තුල ගිනි ගැනීම හා ගිනි තැබීම අතර කිසිම වෙනසක් නැති නිසා මුළු ලංකාවම දවසක අළු වී ගියත් ගිනි තියපු එවුන් කවුද කියා කිසිදාක දැන ගන්න ලැබෙන්නේ නැහැ. (අ)