කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන මොණරාගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්.රංජිත් මද්දුම බණ්ඩාර මහතා බැලීමට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මීට ටික වේලාවකට පෙර රෝහලට ගියේය.
එක්සත් ජාතික පක්ෂයට සාමාජිකයන් බඳවා ගැනීම සඳහා ගාල්ලේ ගෙයින් ගෙට යාමේ වැඩසටහනකට සහාභාගී වෙමින් සිටියදී ඔහු අසනීප විය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මද්දුම බණ්ඩාර බලන්න රනිල් යයි
සිල්වා Sunday, 03 February 2013 07:05 PM
එකමුතු වුණොත් කරන්න බැරි දෙයක් නැහැ. (නි)
මොහොමඩි Sunday, 03 February 2013 07:20 PM
එතුමට ඉක්මන් සුවය පතමු.(නදී)
රන්ජන් වික්‍රමරත්න Sunday, 03 February 2013 10:05 PM
එකතුවෙලා හිටියොත් කොච්චර හොදද? (නි)
අජිත් කරුණාරත්න Sunday, 03 February 2013 10:05 PM
බලනකොට හොද වැඩත් කරනවනේ... (නි)
චමින්ද Sunday, 03 February 2013 10:40 PM
අසුභ නිමිත්තක් ! ගෙන් ගෙට යාමත් අඩාල වෙයි වගේ. (නි)
දිසා Monday, 04 February 2013 03:27 AM
අපි එයාව යන්න නොදී තියාගනිමු. (නි)
ෂමීල් Monday, 04 February 2013 08:38 AM
කව්රුත් තේරුම් ගන්න වෛරයෙන් වෛරය සංසිදුවන්න බැහැ කියලා.(නදී)