
ගයාන් සූරියආරච්චි
විෂ මත්ද්‍රව්‍ය භාවිත කළ බව කියන කොළඹ බ්ලූමැන්ඩල් පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කළ බව කොළඹ උතුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
මෙසේ වැඩ තහනමට ලක් කර ඇත්තේ අවුරුදු 31 ක උප පොලිස් පරීක්ෂකවරයකුගේය.
ඔහු වසර 4 ක පමණ කාලයක් බ්ලූමැන්ඩල් පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැටත් නියරත් ගොයම් කයිනම් කාට කියමුද ඒ අවනඩුව
ඇනේ මන්දා, පොලිසියෙ ස්ථානාධිපතිලයි එයිට ඉහල නිලදාරිනුයි මෙවනි දේවල් කර කර කොහොමද තමන් යටතේ සිටින අනෙකුත් නිලදාරින්ට කොහොමද උපදෙස් දෙන්නෙ. බොහොම කනගාටුදායක තත්වයක්.
එකම පොලිස් ස්ථානයක, එකම තනතුරක වසර හතරක් රැඳී සිටීම. එම ප්‍රදේශය ඔහුට තමන්ගේම නගරයක් බවට පත්විය. මෙය බරපතල ගැටලුවකි; පොලිස් නිලධාරීන් විවිධ නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වීමට හේතුව මෙයයි. නිතර ස්ථාන මාරු ලබා දීම මීට විසඳුමයි.
මත් ද්‍රව්‍ය භාවිතය හා ලග තබාගැනීම, පොලීසිය කරොත් ගෙදර යවනවා විතරද?