
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙහිවල ගාලු පාරේ ඉන්ධන පිරවුම් හකක් අසල නිවසක් වටලා රුපියල් ලක්ෂ හයකට අධික වටිනා මත්කරල් තොගයක් සමග ඖෂධ වේදියෙක් අත්අඩංගුවට ගත්බව දෙහිවල පොලිසිය කියයි.
එම සැකකරු සන්තකයේ තිබී මත්කරල් 3009 ක් හා ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගෙන ඇත.
ගල්කිස්ස කොට්ඨාස බුද්ධි ඒකකයට ලද තොරතුරකට අනුව දෙහිවල පොලිසියේ පරිපාලන අංශයේ ස ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නලින් රණවීර මහතා ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ලැබෙන ඇමතුම් අනුව මෙම මත්කරල් තොග වශයෙන් මෙම ඖෂධ වේදියා බෙදා හැර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණයවී ඇත. 59 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
306
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
418
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මත් කරල් සමඟ ඖෂධවේදියා අත්අඩංගුවට