ශ්‍රි ලංකාව සහ එංගලන්තය අතර ලබන අඟහරුවාදා (3 වැනිදා) කොළඹ ඕවල් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය සඳහා ඇන්ජලෝ මැතිව්ස් සහ ශමින්ද එරංග නැවතත් ශී‍්‍ර ලංකා සංචිතයට කැඳවනු ලැබ ඇත.
දණහිසේ ආබාධයක් නිසා කණ්ඩායමෙන් ඉවත්ව සිටි මැතිව්ස් නැවතත් සුවය ලබා සිටින අතර ඔහු කණ්ඩායමට කැඳවා ඇත්තේ මැද පෙළ පිතිකරු චාමර සිල්වා වෙනුවෙනි. වමතින් වේග පන්දු යවන කී‍්‍රඩක චානක වෙළගෙදර පාදයේ ඉහළ කොටසේ ආබාධයක් නිසා දෙවැනි ටෙස්ට් තරගයට සහභාගි නොවන හෙයින් ඔහු වෙනුවට ශමින්ද එරංග කණ්ඩායමට කැඳවා තිබේ.
දෙවැනි ටෙස්ට් තරගය සඳහා ශී‍්‍ර ලංකා සංචිතය
මහේල ජයවර්ධන (නායක), තිලකරත්න ඩිල්ෂාන්, ළහිරු තිරිමාන්න, කුමාර් සංගක්කාර, තිලාන් සමරවීර, තරංග පරණවිතාන, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, ප‍්‍රසන්න ජයවර්ධන, රංගන හේරත්, සුරාජ් රන්දිව්, සුරංග ලක්මාල්, ධම්මික ප‍්‍රසාද් සහ ශමින්ද එරංග.
කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.
බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි
කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මැතිව්ස් - එරංග ජාතික සංචිතයට යළි කැඳවති