(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
"අපිට මැතිවරණ කොමිසම වටලන්න ඉඩ තියන්න එපා"යැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙි වන විට පළාත් පාලන මැතිවරණය පවත්වන්න සූදානම් විය යුතු යැයිද මැතිවරණ කොමිසමේ නිලධාරීනුත් ඩබල් ගේම් දැයි සැකයක් තිබෙන බවද නලින් බණ්ඩාර මහතා කීය.
මැතිවරණය පවත්වන්න මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට පැහැදිලිවම බලය තියෙන බවද බලතල තියෙන්නේ ක්‍රියාත්මක කරන්න මිස කඩුව මැද මැද එහාට මෙහාට ගිහින් ප්‍රවෘත්ති සාකච්ඡා තියන්න නොවේ යැයිද නලින් බණ්ඩාර මහතා පැවසීය.
ජනාධිපති දෙන නියෝග අනුව නොව මැතිවරණ කොමිසමේ බලතල අනුව ක්‍රියාත්මක වෙන්නැයි ඉල්ලා සිටින බවද නලින් බණ්ඩාර මහතා කීය.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මැතිවරණ කොමිසම වටලන්න ඉඩ තියන්න එපා
Deepal Nirosh Friday, 02 December 2022 04:24 PM
හා මෙයා හිතාන ඉන්නෙ රටේ තාම ජනාධිපති ගෝඨාභය කිය ද? දැන් ඒ සෙල්ලම් බෑ මහත්තයෝ. කට පරිස්සම් කරගන්න.
RexiFriday, 02 December 2022 05:44 PM
ඔව්, පැන පැන හපාකන කෙනෙක් ඉන්නේ... ඉස්පිරිතාලවල ඒකට බෙහෙතුත් නැහැලු...
Bamunuarachchi Friday, 02 December 2022 06:45 PM
වටලන්න, කඩන්න, බිඳින්න තමයි සූදානම... වැටුණු තැනකින් ගොඩගන්න සූදානමක් නැහැ.
Chandra Saturday, 03 December 2022 08:03 AM
ලොක්කව නම් අරගෙන යන්න එපා , කදුළු ගෑස් එකක් ගහන්න ලැහැස්තිවෙද්දීම දුවයි කම්පාදුවට.
චින්තක Saturday, 03 December 2022 09:41 AM
මෙයාලගේ හිතේ වටලපුවහම ඔක්කොම හරි කියලා. එදා හිටපු කෙනාව වටලලා පැන්නුවේ මේ රටේ සාමාන්‍ය ජනතාව, ඒ දවස්වල තිබුණු භාණ්ඩ හිඟය පෝලිම්, බඩු මිල (අදත්) වගේ දේවල් නිසා.... අරගලය, වැටලීම, මේවාට දැන් කීදෙනෙක් නම් උප්පැන්න දෙන්න හදනවාද?