මාතලේ මහ රෝහලේ අප ද්‍රව්‍ය පිළිස්සේමේදී පිටවන අධික දුමෙන් අවට නිවෙස්වල වැසියන් දැඩි අපහසුතාවට පත්වෙතියි මාතලේ අතිරේක දිසා ලේකම් තේජානි තිලකරත්න මහත්මිය දිස්ත්‍රික් පරිසර කමිටුවේදී පැවසුවාය.
රජයේ නිවාස ගණනාවක් ඒ අවට ඇතැයි ද, කුඩා දරුවනට රෝග වැළැඳුණු බවට වාර්තා වූ බව ද තිලකරත්න මහත්මිය කීවාය.
මාතලේ මහ රෝහලේ වෛද්‍ය අධිකාරී අර්ජුන තිලකරත්න මහතා පැවසුවේ දැනට ඇති අබලන් දහනාගාරය ඉදිරි දෙසතිය තුළ අලුත්වැඩියා කරන බවයි. එවිට පාරිසරික බලපෑමක් සිදු නොවෙතියි ඔහු කීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මාතලේ රෝහලේ දහනාගාරය ලෙඩ ආකරයක්
තිසල් Thursday, 31 January 2013 08:54 AM
මොන පාක්ෂිකයෝ හිටියත් හැමදාම මාතලේට කුඩම්මාගේ සැළකිළි තමයි. (නි)
ගාමිණි Wednesday, 30 January 2013 01:37 PM
ඒකෙනුත් අසරණ වෙන්නේ අර අහිංසක රෝගීන් ටිකමනේ (දී)
ඉසුරන්දි Wednesday, 30 January 2013 01:40 PM
අඩන්න ඕනලු කිරි උතුරන්නත් (ස)
ඉසුරන්දි Wednesday, 30 January 2013 01:42 PM
අයියෝ රෝගීන් (දී)
ජසේ Wednesday, 30 January 2013 03:11 PM
රෝහලෙන්ද ලෙඩ බෝ කරන්නේ (දී)
ලලිත් Wednesday, 30 January 2013 03:30 PM
ඒක හදලා ඉවර වෙනකම් වෙන විකල්ප මාර්ගයක් සොයා ගත්තානම් හොඳයි අසරණ ජනතාවට ලෙඩ නොහදා (ස)