IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


මාතලේ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට

 

(මහේෂ් කිර්තිරත්න)  

මාතලේ මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස  ජාතික ජන බලවේගයේ සභික අශෝක අජිත් කොට්ටහච්චි මහතා  අද (23) තේරී පත්විය.

නියෝජ්‍ය නගරාධිපති ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ තේවර් සුබ්‍රමනියියම් මෝහන් මහතා තේරිපත්විය. 

මාතලේ මහ නගර සභා රැස්විම් ශාලාවේදි  අද  මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රදානත්වයෙන්  මෙය පැවැත්විණි.

එහිදි පැවති රහස් ඡන්දයේදි ඡන්ද 12ක් ලබා ගෙන නගරාධිපති ලෙස අශෝක අජිත් කොට්හච්චි මහතා තේරි පත් විය. අනතුරුව පැවැති විවෘත ඡන්ද විමසිමේදි ඒකමතිකව ලංකා කම්කරු කොංග්‍රසයේ  තේවර් සුබ්‍රමනයියම් මෝහන් මහතා තේරි පත් විය. 



අදහස් (0)

මාතලේ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 229 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 387 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 724 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site