ගෙවල් මතට කඳු කඩා වැටීමෙන් රත්තොට, අල්වත්ත, ලෝන්විල්, වෙලන්ගහවත්ත හා දික්කුඹුරේ පස් දෙනකු මියගොස් හතර දෙනකු රෝහල් ගත කැර ඇතැයි රෝහල් ආරංචි කියයි.
සුදු ගඟින් එගොඩවන්නට ගිය පුද්ගලයකු අතුරුදන් වී අතැයි ද වාර්තා වේ.
නිවාස තුන්සියයක් පමණ ගංවතුරින් යටවී ඇති බව මාතලේ දිසාපති හෙලන් මිගස්මුල්ල මහත්මිය කියනීය.
පස් කඳු කඩා වැටීමෙන් මාතලේ- මහනුවර මාර්ගයේ බලකඩුව ද වසා දමා තිබේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
මාතලේ මරණ පහයි
සිල්වා Monday, 17 December 2012 04:43 PM
අන්තරාදායක තැන් වලින් ජනතාව ඉවත්කර ජනතාවට නිසි ආරක්ෂාව සැළසීම බලධාරීන් සතු යුතුකමකි. (නි)
මුතු Tuesday, 18 December 2012 01:16 AM
කොහේ යන්නද කදු ලඟට ගියොත් නාය යනවා, ගඟ ලඟට ගියොත් වතුරට යට වෙනවා , තැනිතලාවට ගියොත් පොළව සෙලෙවනවා අහසින් කෑලි වැටෙනවා, මුහුද ලඟට ගියොත් සුනාමි ඒයි කියලා බයයි.ඒ අස්සෙන් දුෂණය භීෂණය ඉතින් අන්තරාදායක නැති තැනකට යනවානමි පිටරට තමයි යන්න තියෙන්නේ (ස)
තරංග Monday, 17 December 2012 05:20 PM
පරිසරය ගැන හිතන්න කාලේ ඇවිත් වගෙයි. (නි)
දයා-සවුදි Monday, 17 December 2012 05:39 PM
අහිංසකයින්ටමනේ වෙන්නේ. (නි)
මොහොමඩ් Monday, 17 December 2012 05:41 PM
පවු අසරණ මිනිස්සු (දී)
අජිත් Tuesday, 18 December 2012 08:16 AM
ඇයි අහිංසක ජනතාව දැනුවත් කරේ නැද්ද කලින් (ස)
මහින්ද Tuesday, 18 December 2012 09:38 AM
දුප්පත් අයටමයි වෙන්නේ (ස)
ආනන්ද Monday, 17 December 2012 03:37 PM
කණගාටුදායක පුවතක් . (ස)
රමිල Monday, 17 December 2012 04:04 PM
ඇතුවත් බැරි නැතුවත් බැරි වැස්ස (ස)