IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


මාතලේ ගස් ලක්ෂයක් කපයි

මාතලේ පරිසර සංවේදී කලාපවලට අයත් කඳුකරයේ දැව සඳහා වගා කළ යූකැලිප්ටස් ගස් ලක්ෂයක් කපා ඉවත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය වතු සමාගම්වලට අවසර දී  ඇතැයි පරිසර සංවිධාන කියයි. ආයු කාලය අවසන්වූ මේ ගස් කපා ඉවත් කිරීමෙන් අනතුරුව වතු සමාගම් අලූතෙන් රුක් රෝපණ කරන බව ද, ගස් පන්දහක් පමණක් ඉවත් කිරීමට අනුමැතිය දී ඇති බව ද මාතලේ දිසාපතිනි එම්.මිගස්මුල්ල මහත්මිය කියන්නීය.   පරිසර අධිකාරියේ සභාපති චරිත හේරත් මහතා කීවේ කපා දැමීමට අවසර දුන් ගස් ප‍්‍රමාණය කෙතෙක් දැයි එක්වරම කිව නොහැකි බවයි. කැලෑ බොක්කෙන් පමණක් ගස් 74000ක් ඉවත් කිරීමට අනුමැතිය දී ඇතැයි වතු අධිකාරී නිශාන්ත ජිනසේන මහතා පවසයි. කොස්, දෙල්, රබර් වැනි පැල රෝපණය කිරීමේ අදහසක් ඇතත් ස්ථිර තීරණයක් ගෙන නැතැයි ද ඔහු කියයි.



අදහස් (0)

මාතලේ ගස් ලක්ෂයක් කපයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 226 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site