නවනගර ශාලාවේ පුවත්පත් සාකච්ඡාවට සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ධිවර ඇමැති රාජිත සේනාරත්නද මහතා ද මිට සුළු වේලාවකට පෙර පැමිණියේය.
හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියද මේ අවස්ථාවට පැමිණ සිටියාය.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මෛත්‍රී සමඟ රාජිතත් එයි
චතුරංග Friday, 21 November 2014 02:19 PM
දේශපාලනයේ සදාකල් මිතුරොත් නෑ හතුරොත් නෑ අපි මෙයාලගේ නාඩගම් බලමු ජනවාරි වෙනකන් ..(දිල්)
රන්ජිත් Friday, 21 November 2014 11:05 AM
පොළොන්නරුවේ ජනතාවට මොනවද කළේ? (නි)
ජයත් Friday, 21 November 2014 10:24 AM
ඔය තවම කසකාරයෝ විතරද ,පෙරහැරක් පස්සෙන් එනවද කියල තමයි දන්නේ නැත්තේ (නදී)
ලලිත් Friday, 21 November 2014 10:26 AM
රාජිත ඇමති වැඩක් නැහැ (නදී)
ඇසළ Friday, 21 November 2014 10:33 AM
ඒ කියන්නේ විපක්ෂ එකක වත් ජනාධිපති තරගයට සුදුස්සෙක් නැහැ. ඒ නිසා අපිට ඉන්න ජනාධිපති මේ පාරත් හොදයි. පොන්සේකා උන්නැහේට උනේ එ්කේ අනිත් එක මේ පාර බලා ගන්න පුළුවන්.(නදී)
බන්දුල පෙරේරා Friday, 21 November 2014 10:36 AM
අපේ ජනාදිපතිතුමා තරමටම ජ්‍යෙෂ්ට පක්ෂයේ කොදු නාරටිය වන මෙතුමා යනවා නම් මමත් අද සන්දානයෙන් ගිහින් පොදු අපේක්ෂකයාට සහය දෙනවා (නදී)
ධනුක Friday, 21 November 2014 10:42 AM
අඳුරු යුගය අවසන් (නි)
බණ්ඩාර Friday, 21 November 2014 01:58 PM
චන්ද්‍රිකා ඉන්දියාවේ නියෝදිතයද? (අ)