මාතර ශාන්ත සර්වේසස් විදුහල් ක‍්‍රීඩකයෝ වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ ශූරතාව දිනා ගැනීමට සමත් වූහ. කොළඹ බී. ආර්. සී. ක‍්‍රීඩාංගණයේදී අද (21) පැවැති අවසන් මහා තරගයේදී ශාන්ත සර්වේසස් විදුහල් පිල කඩුලූ දෙකකින් බම්බලපිටිය ශාන්ත පීතර විදුහල පරාජය කළේය. ශාන්ත පීතර විදුහල ඕවර 30.1 කදී 88 (රියන් පෙරේරා 25, අෂේන් ඞීමන්ත 11/4, රමේෂ් නිමන්ත 11/3) ශාන්ත සර්වේසස් විදුහල ඕවර 32.4 කදී කඩුලූ 8 ට 89 (රමේෂ් නිමන්ත 23, ප‍්‍රමෝද් වීරසේකර 20, අවිශ්ක ජයසිංහ 10/2, සදීෂ් පතිරණගේ 20/2, චන්දුල් පෙරේරා 11/2)
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මාතර ශා. සර්වේසස් විදුහල 15 න් පහළ දෙවැනි කොටසේ ක‍්‍රිකට් ශූරතාව දිනයි