මාතර රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය, ආදි ශිෂ්‍ය නායක සංගමය, ආදි බාල දක්ෂ සංගමය හා රහල් පවුර එක්ව නැගෙනහිර පළාතේ දුෂ්කර පාසල් දහයකට පුස්තකාලයක් පිරිනැමීමේ වැඩ පිළිවෙළක් ත්‍රිකුණාමලයෙන් ඇරැඹීය.
වසරක් පාසා පැවැත්වෙන මේ වැඩසටහන යටතේ එක් පාසලකට පොත් දහසක් පිරිනමයි.
විදුහල්පති නිමල් දිසානායක, අදි ශිෂ්‍ය සංගමයේ ලේකම් යසස් සමරසිංහ, නාවික හමුදා විජයබා අණදෙන නිලධාරී කමාන්ඩර් රොහාන් දිසානායක මේ සත් කාරයට එක් වූහ.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාතර රාහුලෙන් නැහිරට පුස්තකාල පොත්
දිලීප. Wednesday, 14 November 2012 10:29 PM
රහල් පුතුන් රටට කවදත් සම්පතකි. (නි)
නුවන් Tuesday, 13 November 2012 06:47 PM
ගොඩක් හොදයි. ඉදිරියටම යන්න. (නි)
අනුර Tuesday, 13 November 2012 04:04 PM
රහල් මවුනි ඔබට පිං මමත් රාහුලේ.................. (ස)
ජීවන් Tuesday, 13 November 2012 11:47 AM
රහල් මවුනි ඔබට පිං ... (ස)
සජිත් Tuesday, 13 November 2012 05:20 PM
රහල් මවුනි, සදා ජය! (නි)