IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මෛත්‍රී ප්‍රතිපත්ති පිළිගන්වද්දී ලයිට් යයි

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතිපත්ති ප්‍රකාශනය සාධාරණ සමාජයක් සඳහා වන ජනතා ව්‍යාපාරයේ කැදවුම්කරු මදුළුවාවේ සෝභිත හිමියනට විහාරමාහාදේවි උද්‍යානයේ බුදු පිළිමය අසළදී පිළිගැන්වීය.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, හෙළඋරුමයේ අතුරලියේ රතන හිමි, ලේකම් පාඨලි චම්පික රණවක මහතාද පැමිණ සිටි අතර වූහ.
විධායක ජනාධිපති ක්‍රමය හා 18 වන  සංශෝධනය අහෝසි කිරීම, ආදිය  ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුලත්ය.

ජයමඟුලු ගී ගයා ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිගන්වද්දි ප්‍රධාන වේදීකාවේ විදුලිය විසන්ධි විය.

DSC_0518 DSC_0519 DSC_0522 DSC_0534 DSC_0538 DSC_0547 DSC_0549 DSC_0553 DSC_0554 DSC_0556 DSC_0559 DSC_0562 DSC_0581 DSC_0585 DSC_0587 DSC_0589 DSC_0592 DSC_0594

ඡායාරූප - ඩික්සන් වසන්ත

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අරණායක පැවති රැලියකදී වඩු කාර්මිකයකු පොදු විපක්ෂයේ ඡන්ද ලකුණ හංසයා සහිත ලී කැටයමක් පිළිගැනවූ අයුරු    

ms

ඡායාරූපය- සමන් විජය හෙම්මාතගම



අදහස් (0)

මෛත්‍රී ප්‍රතිපත්ති පිළිගන්වද්දී ලයිට් යයි

දිලිප් Saturday, 20 December 2014 10:16 AM

හිරුනිකාව නවත්වන්න උත්සහ කිරීම, මෙහිදී විදුලිය විසන්ධි වීම, වේදිකා සියල්ල කලින් වෙන්කරවා ගැනීම, මර්දනය එළිපිට. මේ සියල්ල තුලින් සිදු වන්නේ පාවෙන ඡන්ද පවා රජයට අහිමි වීමයි. මෙවැනි උපදෙස් ලබා දෙන්නන් කවුරුන්ද?(හේ)

:       0       0

ලාල් Friday, 19 December 2014 07:17 AM

සියලු දෙනාට මෛත්‍රී කළ බුදුහාමුදුරුවන්ටත් වෛරක්කාරයෝ හිටියලුනේ.මෛත්‍රීපාල මැතිතුමා මේ අයට අනුකම්පාවෙන් මෛත්‍රී සිතින් ඉදිරියටම යන්න.ඒ සඳහා ඔබතුමාට ශක්තිය තිබෙන බව අපිට විශ්වාසයි.ජයවේවා! තෙරුවන් සරණයි! (නි)

:       0       0

ස්වර්ණ Friday, 19 December 2014 07:45 AM

මෛත්‍රී කියන්නේ බොරු සෝබන නැති මහත්මයෙක්. ආණ්ඩුවේ හිටපු ඇමතිවරුන් සමඟ සාපේක්ෂව බැලූවිට මීට වැඩිය හොඳ කෙනෙක් නැතිතරම්. අවුරුදු 40ක දේශපාලන ඉතිහාසය තුළ හොරකම් මැරකම් කර නැති බව තහවුරු වෙනවා. අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. ඔබතුමාට ජය පතනවා! (නි)

:       0       0

ජගත් Friday, 19 December 2014 07:45 AM

මේ අසාධාරණකම් දෙවියන්ටත් නොපෙනේද? (නි)

:       0       0

රංජිත් සිල්වා Friday, 19 December 2014 08:20 AM

අපිත් පොඩි කාලේ අයියාලට බයේ පැත්තකට වෙලා ඒ අයට හූ කිව්වා ගල් ගැහුවා හැංගිලා. ඔක්කොම හරි බයෙන් කළේ. මේකේ මානසිකත්වය ඒ වගේ තමා. ඔක්කොම බය නිසා. නැත්නම් රටට ආදරය කියන්නේ මුලාවට. පළමුවත් මට දෙවනුවත් මට තුන්වැනියට මගේ පවුලට. (බ)

:       0       0

රත්න Friday, 19 December 2014 08:28 AM

පෙරුම් පුරලා මෙහෙ විවාහයක් ලියාපදිංචි කරනකොටත් විදුලිය විසන්ධි වුණ සිද්ධියක් මට මතක්වුණා (නි)

:       0       0

උමේෂ් Friday, 19 December 2014 08:39 AM

තමන් ගේ කාර්යය හරියට ඉටු කළා නම් ප්‍රතිවාදී දේශපාලන පක්ෂ 100ක් මැතිවරණයට ඉදිරිපත් වුනත් බය වෙන්න දෙයක් නැහැ. (හේ)

:       0       0

වර්ණ Friday, 19 December 2014 08:45 AM

වේදිකාවේ ලයිට් ගියත් මෛත්‍රී මැතිඳුනි, ලබන 8 දා ඔබගෙ ආළෝකයෙන් මුලු ලංකාවම ආලෝකමත් වේවා !!(හේ)

:       0       0

බන්දුල පෙරේරා Friday, 19 December 2014 09:08 AM

9 වැනිදා වෙනකම් ඕක ලිය විල්ලක් විතරයි..(හේ)

:       0       0

බන්දුසිරි Friday, 19 December 2014 09:17 AM

කව්රු කලත් මේවා පවුකාර වැඩ, මේ අපේම මිනිස්සු එයාලට කැමති විදියට ඡන්දෙ කරනවා, මේවාට අනුබල දෙන්න එපා, රටේ නායකයන් මේවා නැවත නොකරන්න ක්‍රියා කරන්න ඕන! රටේ හොඳ පාලනයක් නෑ වගේ පෙනෙන්නේ!(හේ)

:       0       0

රනේපුර Friday, 19 December 2014 09:36 AM

ගියා.. පස්සේ ආවා... අපල දුරුවුණා... මෛත්‍රිය එළිය පැතිරුනා! (නි)

:       0       0

මධූසා Friday, 19 December 2014 04:52 AM

ආස්චර්ය තමයි මේ (නදී)

:       0       0

කවිඳු ප්‍රනාන්දු Friday, 19 December 2014 04:53 AM

නොසැලී ඉදිරියට යමු .ජය වේවා ! (නදී)

:       0       0

කේ. පෙරේරා Friday, 19 December 2014 09:51 AM

ඔය කෙනෙහිළිකම් වලින් ජය වළක්වන්න බැහැ. (නි)

:       0       0

විජයබාහු Friday, 19 December 2014 09:56 AM

ප්‍රධාන වේදිකාවේ විතරද ලයිට් ගියේ. එහෙනම් වෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හැබැයි පළාතේම ලයිට් ගියා නම්...? (නි)

:       0       0

ජයලත් Friday, 19 December 2014 05:10 AM

මොන දේ කෙසේ සිදුවුණද මෛත්‍රීගේ ජයග්‍රහණය වැළැක්විය නොහැක (නි)

:       0       0

ස්මිත් Friday, 19 December 2014 05:18 AM

බටහිර කුමන්ත්‍රණයක් වගෙයි. (නි)

:       0       0

යසිරු Friday, 19 December 2014 10:44 AM

වැඩක් නෑ ඒ ගැන කතා කරලා.(හේ)

:       0       0

පෙරේරා Friday, 19 December 2014 10:45 AM

මේ අය තියෙන හැම රැස්වීමකම ලයිට් යනවනේ.(හේ)

:       0       0

දාන් Friday, 19 December 2014 11:48 AM

වේදිකාවේ ලයිට් ගියානම්, වේදිකාවේ කරන්ට් වැඩ කරපු අයගෙන් අහන්න ඕන. මේවා තනිකරම නාට්‍ය.(නදී)

:       0       0

මෝරා Friday, 19 December 2014 11:54 AM

ඇයි පිටින් ගේන්නේ? ලංකාවේ කොල්ලෝ, කෙල්ලෝ මෝඩයෝ කියාලද හිතන් ඉන්නේ. (නදී)

:       0       0

පිටිගල මිලානෝ Friday, 19 December 2014 12:11 PM

බයවෙන්න එපා. මේවායින් මෛත්‍රී ජනාධිපතිතුමාගේ ඡන්ද වැඩි වෙනවා. ඕවා කරන මෝඩයෝ ඒවා දන්නේ නැහැ. (නදී)

:       0       0

කුමාර් Friday, 19 December 2014 12:15 PM

මේ දේවල් වලින් ඒ අයගෙම ඡන්ද නැති වෙන එක විතරයි.(හේ)

:       0       0

ඉන්ද්‍ර Friday, 19 December 2014 12:17 PM

මේ දේවල් වලින් වෙන්නේ තව ඡන්ද වැඩි වෙන එක ඔහොම යමු .(හේ)

:       0       0

ජීවා Friday, 19 December 2014 12:43 PM

කට්ටියම නැටුමකට ලෑස්තිවෙලා ජනතාවට නැටුම් පෙන්නන්න වගේ හදන්නේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 776 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 461 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site