IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


මෛත්‍රී කල් ඉල්ලයි

(සුජිත් හේවාජුලිගේ)

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ කැප්පිටිපොළ මාවතේ නිවසින්  ඉවත්වීමට  නොවැම්බර් මස පළමු වැනිදා  දක්වා කාලය ඉල්ලා ඇතැයි වාර්තාවේ.

කෙසේ වෙතත් ඔහු සියලුම   වාහන රජයට දැනටමත් බාරදී ඇත.

මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී  බත්තරමුල්ලේ නිවසක පදිංචියට යෑමට නියමිතය.



අදහස් (6)

මෛත්‍රී කල් ඉල්ලයි

ජිල්බු Saturday, 04 October 2025 11:59 AM

තුමාලගේ තාම බඩපිරිලා මදි. රට මේ අයට දන්සලක් වෙලා තිබුණේ.

:       0       0

පොඩිඑකා Saturday, 04 October 2025 01:06 PM

හප්පට සිරි, කිව්වෙ නරකාදියක් කියලනේ. දැං නරකාදිය හොඳ වෙලාද?

:       0       0

අබා Saturday, 04 October 2025 03:35 PM

රටට බරක් නොවි මැරියං කෝ. අඩුම ගානේ නාකි හොර හැත්ත...

:       0       0

Nandana Saturday, 04 October 2025 07:20 PM

මෝඩ උද්දච්චයින්

:       0       0

Lucky Saturday, 04 October 2025 08:11 PM

ගෙදර ඉන්න ටොමී මීට වඩා හොඳයි. හිටන් දරපු තනතුරට වැඩිය.

:       0       0

P.D goonawaedene Sunday, 05 October 2025 12:31 PM

දෙන්න එපා එක දවසක්වත්.....කිසිම වැඩකට නැති පතෝලයා....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1703 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1420 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site