IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මෛත්‍රීට උදව් කළැයි උඩුගම කඩ දෙකක් කඩයි

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට ආධාර කළැයි කියන පවුල් දෙකකට අයිති කඩ දෙකක් අද (19) අලුයම ලොකු වාහනයක් හප්පවා කඩා දමා ඇතැයි ද උඩුගම බාර් හන්දියේ ඇළ අසල මේ කඩ දෙක පිහිටි බවද උඩුගම පොලිසියට පැමිණිලි කර ඇත.

කඩ කඩා දැමීමෙන් පසුව අහසට වෙඩි තැබූ දේශපාලනඥයකු ඇතුළු මැර පිරිසක් තර්ජනය කළ බවද කඩ හිමියෝ කියති.

මට ඉහළින් මේ පැත්තේ කිසි එකකුට කිසිවක් කරන්න බැරි යැයි එම දේශපාලනඥයා කිවූ බවද අසල්වැසියෝ කියති.

මෙම දේශපාලනඥයාගේ සගයකු වන පළාත් සභා ඇමැතිවරයකු මැදිහත්වී යළි එම කඩ දෙක තනා දීමට යන බවද දැනගන්නට ඇත.

 

 

 

 



අදහස් (0)

මෛත්‍රීට උදව් කළැයි උඩුගම කඩ දෙකක් කඩයි

රුමේශ් Friday, 19 December 2014 07:07 AM

මේවා නම් හරිම කැත වැඩ (නි)

:       0       0

කවිදු Friday, 19 December 2014 07:22 AM

මේක ගැන නම් මට සැකයි (නි)

:       0       0

නුවන් Friday, 19 December 2014 07:40 AM

ඉතා සාධාරණ මැතිවරණයක් පැවැත්වෙනු ඇතැයි ඉතා පැහැදිලියි (නි)

:       0       0

සනත් Friday, 19 December 2014 07:49 AM

ඕක කරපු අයට සාප වේවා (බ)

:       0       0

දිමුන්ද Friday, 19 December 2014 08:10 AM

ආශ්චර්යය පටන් අරන් වගෙයි.(හේ)

:       0       0

ගයාෂාන් රත්නායක Friday, 19 December 2014 08:13 AM

වෛරීය දේශපාලනය හෙලා දකිමු.(හේ)

:       0       0

තරංග Friday, 19 December 2014 06:13 PM

එම කඩ දෙක කළ වැරැද්ද මොකක්ද දන්නෙ නැහැ (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 19 December 2014 08:27 AM

ජනතා සාපය කට්ටිය පසු පස ගමන් කරනවා.හරියට කරත්තය බැදී ගොනා පසු පස ගමන් කරනවා වගේ. (බ)

:       0       0

ශිරෝමි Friday, 19 December 2014 08:41 AM

මැර දේශපාලනය තව දුරටත් රජ කරවමුද? තීරණය ඔබ අතේ. (හේ)

:       0       0

රන්ජිත් Friday, 19 December 2014 08:58 AM

අනේ වැඩි සද්ද බද්ද නැතිව තිබුණු සාමකාමී පළාතක් මේක.(හේ)

:       0       0

ජගත් Friday, 19 December 2014 10:48 AM

මේ වගේ වැඩ වලින් වෙන්නේ ලැබෙන ඡන්දත් නැතිවෙනවා.(හේ)

:       0       0

ජානක Friday, 19 December 2014 06:50 AM

යහ පාලනය. (නදී)

:       0       0

සමරේ-ගාල්ල Friday, 19 December 2014 07:03 AM

බන්දුලත් ළඟ හිටියද දන්නේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 776 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 461 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site