IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මත්පැන් - දුම්වැටි නගී

අරක්කු සහ සිගරැට් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා ඇතැයි රජය කියයි. රට බීර ලීටරයක් රුපියල් 50කින් ද, මෙරට බීර ලීටරයක් රුපියල් 5කින් ද, අරක්කු ලීටරයක් රුපියල් 60කින් ද, සිගරැට්ටුවක් රුපියලකින් ද වැඩි වන බව රජය නිවේදනය කරයි. බලාපොරොත්තුවන ආදායම රුපියල් කෝටි තුන්සියයකි.



අදහස් (0)

මත්පැන් - දුම්වැටි නගී

කමල් දේශප්‍රිය Sunday, 01 April 2012 02:00 PM

ඇයි මහින්ද තවත් සල්ලි ඕන වෙලාද ?

:       0       0

kickmatama Saturday, 31 March 2012 12:48 PM

නියම වැඩක්, නියමයි. ඔහොම යං.

:       0       0

පෙරේරා Saturday, 31 March 2012 12:54 PM

අපරාදේ...සිගරටි එකක් රැපියල් 05 වත් වැඩිකරන්න තිබුනේ...අනික හෙට අප්‍රේල් 01 සිගරටි බොනන්ගේ දිනය සමරන්නත් එක්ක තවත් මිල වැඩිකලානමි තමයි හොද;;අරක්කු මිලත් රැපියල් 500 විතර වැඩිවුනාට කමන්නැ...අත්‍යාවශ්‍ය ආහාර මිල අඩුකරලා...

:       0       0

Naushad Saturday, 31 March 2012 01:09 PM

කමක් නෑ රටට ආදායම රුපියල් කෝටි 300යක්නේ.

:       0       0

Udayakantha-Afghanistan Saturday, 31 March 2012 01:49 PM

ගමේ බඩු වලට ඉල්ලුම වැඩිවෙයි.

:       0       0

සිරී.. Saturday, 31 March 2012 02:04 PM

පව් අනේ බොන උන්දෑලා.........

:       0       0

anurudda Saturday, 31 March 2012 02:33 PM

බොහොම හොඳයි

:       0       0

k anju Saturday, 31 March 2012 03:43 PM

බොහේම හොඳ වැඩක් අපේ රටේ මහත්තයලාව දැන්වත් බේරා ගන්න පුළුවන වෙයි.

:       0       0

bebe Saturday, 31 March 2012 04:11 PM

අපි බය වෙයි.

:       0       0

sasara Saturday, 31 March 2012 04:29 PM

මේ වගේ ගණන් වැඩ කළාට කමක් නෑ. ඒත් බොන කෙනා ඒකට මුදල් හොයා ගන්නේ ගෙදර අනෙක් වියදම් කපල හැරල. ඒක නිසා ඔය දේත් අන්තිමට කුස්සියට තමයි.

:       0       0

රංග Sunday, 01 April 2012 02:29 AM

ඔය සදාචාරය ගැන හිතලා ගත්ත තීරණයක් නෙමෙයි. මෙකේ අදහස් දාපු උන්ට පිස්සු. රජයේ ආදායම වැඩි කර ගන්න ඔන නිසා කල දෙයක් පමණයි

:       0       0

අසෝක Sunday, 01 April 2012 08:00 AM

බොහොම හොද වැඩක්

:       0       0

අසේල Sunday, 01 April 2012 10:35 AM

එළම කිරි. ඔහොම යං

:       0       0

රසික ලියනගේ Sunday, 01 April 2012 11:13 AM

ඔව් ගෙදරට ගේන බඩු මල්ල්ලෙන් තමා අඩුවෙන්නේ,,,

:       0       0

සී.එම්.ඩී. Sunday, 01 April 2012 12:09 PM

මේ වාගෙ ගොන් හරක් වැඩ කරල අපේ රටෙ මිනිස්සුන්ගෙ බොන එක අඩුවෙන්නෙ නෑ. එකෙන් වෙන්නෙ කුස්සියට හම්බවෙන ගාන තව ටික්කක් අඩුවෙල එවගෙ පුව්ල් තවත් නැත්ටටම නතිවෙන එකයි. එක තමියි අපි මෙච්චර කාලයක් අත්දුටු දේ.

:       0       0

ජූඩ් -ජේ ,පැරිස් සිට Sunday, 01 April 2012 12:22 PM

බොහෝම හොද වැඩක් මෙහි ප්‍රතිලාභ මහා ජනතාවට සතු විය යුතුඉ ..!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 735 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site