IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මිණිපුර හොරොයින් හොරණදී කොටුවේ.

කොළඹ ග්‍රෑන්පාස් සිට රත්නපුරයට රුපියල් හත් ලක්ෂයක හෙරොයින් කුඩු රැගෙන යමින් සිටි තිදෙනකු ත්‍රීරෝද රියක් සමග හොරණ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.



අදහස් (0)

මිණිපුර හොරොයින් හොරණදී කොටුවේ.

නිරෝෂණ Wednesday, 25 July 2012 07:02 PM

කොළඹට කුඩු එන විදියත් හොයන්න...වරායෙදී හරියට කන්ටේනර් පෙට්ටි පරික්ෂා කරනවා නම් ඕව අහුවෙනවා. සංවර්ධන වැඩවලට ඔය තරම් වියදම් කරනවා වගේම රජයේ වගකිව යුතු තැන් වලටත් සීසීටීවී පද්ධති සවි කරලා රට ඇතුළට ඔය හැම දහජරාවම ගේන, ගෙන්වන්න උදවු කරන අයත් අල්ලා ගන්න වැඩපිළිවෙලක් තිබුණා නම්..........කුඩුත්, ඒවා නිසා වෙන හානිත් අඩු වෙනවා. (නි)

:       0       0

දයා සෞදි Wednesday, 25 July 2012 07:14 PM

හොඳ දෙයක්. හොරණ පොලිසියෙ මහත්වරුන්ට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

ටිරාන් Wednesday, 25 July 2012 07:22 PM

දැන් රට නිදහස්ය කියලා මාර්ග බාධක සියල්ලම ඉවත් කරන්න කියලා කට්ටිය කෑගහනවානෙ. මම අහන්න කැමතියි ඔයාලා ඔය කියන විදියට කරලා අද හොරණ පොලිස් මාර්ග බාධකය අයින් කරලා තිබුනණා නම් ඔය කුඩු කාරයන් අල්ලන්නෙ කොහොමද කියලා? (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 25 July 2012 09:05 AM

අපිත් අරන්යනවා..............තේ කුඩු....(ස)

:       0       0

ෆාරු Wednesday, 25 July 2012 02:10 PM

ඉතින් මධු ඔය ඉන්නේ . (දී)

:       0       0

සදුන් , Wednesday, 25 July 2012 02:38 PM

නියමයි , නියමයි....ඔහොම යන්.....(ස)

:       0       0

ප්‍රගීත් Wednesday, 25 July 2012 02:55 PM

එලකිරි.....(ස)

:       0       0

ගුණසේන Wednesday, 25 July 2012 09:44 AM

කොච්චර දුර ඇවිල්ලද පොලිසියේ කීදෙනෙක් පහු කරගෙනද අවේ (දී)

:       0       0

මදූ Wednesday, 25 July 2012 03:00 PM

විද්දේ හාවට වැදුනේ පදුරට.....(ස)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Wednesday, 25 July 2012 10:19 AM

සමහර වෙලාවට ලෝකෙටම ආදර්ශමත් වැඩත් කරනවා නේ.. ??????

:       0       0

වරුණ Wednesday, 25 July 2012 10:28 AM

ඕවා රත්නපුරේට ආවේ කොහෙන්ද කියලා හොයන්න....(ස)

:       0       0

සුසන්ත Wednesday, 25 July 2012 03:43 PM

කුඩු ටික දවසකින් "පිටි" උනේ නැත්නම් හොඳයි. (ස)

:       0       0

පුන්ච Wednesday, 25 July 2012 10:42 AM

කොළඹින් හොරෙන් හොරෙන් මේවා රට වටා විසිරෙන්නේ ? ?? (දී)

:       0       0

ශානි Wednesday, 25 July 2012 10:50 AM

ලංකාවේ කුඩු ‍‍ගේන එක නවත්තන්න ඕන මහතැනින්. මහතැන අල්ලන්න.... එවිට ‍එම අපරාධ ‍ගොඩාක් දුරට නවත්තන්න පුළුවන්. කුඩු ගැන ඔත්තු දුන්නත් ඒවා අල්ලන්න..එන්නේ නැහැ.. කියලා ‍ගොඩාක් මිනිස්සු අද කියනවා. එවැනි ‍දේ ‍නොකර ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ ‍පොලිසිය, ‍‍භේදයකින් තොරව ‍මේවා ඇල්ලු‍වොත් අ‍පේ ර‍ටේ ‍මේ උවදුර නැති කරන්න පුළුවන් . (දී)

:       0       0

සහන් Thursday, 26 July 2012 07:02 AM

කහවත්තේ කලින් අම්මයි,දුවයි මැරුවෙත් කුඩු නිසානේ. (නි)

:       0       0

ලලිත් Wednesday, 25 July 2012 11:02 AM

සන්තෝසයි. (දී)

:       0       0

ප්‍රේම් Wednesday, 25 July 2012 04:17 PM

අල්ල ගත්තනම් කුඩු වෙන්න දෙන්න....(ස)

:       0       0

ලාල් Wednesday, 25 July 2012 04:21 PM

ගුණසේනට නම් හොදටම රිදිලා වගෙයි. (නි)

:       0       0

ශාන් සෞදි Wednesday, 25 July 2012 04:24 PM

බුදු අම්මෝ! හත් ලක්ශයක කුඩු? කොහොම හිටීද ඔය ලොට් එක මිනිස්සු අතරට බෙදිලා ගියා නම්?(ස)

:       0       0

ප්‍රගීත් දෙවිනුවර Wednesday, 25 July 2012 04:29 PM

හොරණ පොලිසියට පින් සිද්ද වෙනවා කරපු වැඩේට. ඔය කුඩු නිසා ජීවිත කොච්චර නම් විනාශ වෙනවා ඇත්ද? මින් මතුවටත් ඔයාකාරයෙන්ම රාජකාරී කරන්න ශක්තිය ධෛරය ලැබේවා!(ස)

:       0       0

ලන්කා Wednesday, 25 July 2012 04:31 PM

කරකවයි උකුසු ඇස කරකවයි කාකි පැහැ ඡායාව...(ස)

:       0       0

මදූ Wednesday, 25 July 2012 12:29 PM

මේ වගේ අයට කඩුපාරක් දෙන්න කවුරුවත් නැද්දෝ.......(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 458 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site