IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


මැණික ගිල්ල චීනාට අත්හිටැවූ සිරදඬුවම්

කොළඹ බණ්ඩාරනායක සමරුහලේ මැණික් ප්‍රදර්ශනයේදී රුපියල් 18 ලක්ෂයක් වටිනා  දියමන්තියක් ගිල දැමූ බවට වරද පිළිගත් චීන ජාතිකයාට දෙවසරක සිරඳඩුවමක් නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා එය පස්වසරකට අත්හිටැවීය.  දියමන්තිය හිමිකරුට රුපියල් ලක්ෂයක් ගෙවන ගෙවන ලෙසද එය නොගෙවන්නේ නම් වසරක සිට දඬුවමක් නියම වන බව මහේස්ත්‍රාත් පැවැසීය.



අදහස් (0)

මැණික ගිල්ල චීනාට අත්හිටැවූ සිරදඬුවම්

චූලක Monday, 05 November 2012 04:46 PM

ඔය චීනා තියාගෙන මොකටද පිටුවහල් කරලා දාන්නෙ නැතුව? (නි)

:       0       0

නාලක Monday, 05 November 2012 04:50 PM

චිනාත් කරන වැඩ

:       0       0

මුතුකුඩ Monday, 05 November 2012 11:05 PM

මෙහෙම ගියොත් විදේශිකයන් වෙනුවෙන් වෙනම සිරගෙයක් ලංකාවේ ඇතිකරන්න වෙයි. (නි)

:       0       0

ජේසුස්මි Monday, 05 November 2012 10:57 PM

හරි ශෝක් හිර දඬුවම. දැන් චීනෙක් වැරද්දක් කළත් දඬුවම් දෙන්න බයයි වගේ. තව ඉස්සරහට චීන්නු හොඳ හොඳ සෙල්ලම් දායි ලංකාවේ. (නි)

:       0       0

සජිත් Monday, 05 November 2012 05:38 PM

කොහොම ගිලාද අර කියුවවගේ

:       0       0

පියල් Tuesday, 06 November 2012 01:19 AM

කොහොම ගිල්ලාද

:       0       0

මාධව Tuesday, 06 November 2012 02:04 AM

මණික වමාරවන්න

:       0       0

අනිල් Tuesday, 06 November 2012 02:40 AM

නඩු දැම්මාට මදි

:       0       0

රත්නායක Monday, 05 November 2012 07:34 PM

සල්ලි කියුවොත් ඕන ජරා වැඩක් කරයි

:       0       0

අශාන්ති Tuesday, 06 November 2012 09:10 AM

අයියෝ සල්ලි

:       0       0

දේශාන් Monday, 05 November 2012 09:21 PM

ඇති මරුනේ නැතුව

:       0       0

වරුණ Monday, 05 November 2012 04:26 PM

එතකොට ඔය අත්හිටවූ වසර දෙක ගෙවෙනකම් චීනා ලංකාවේ තියාගන්නවද ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 550 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site