IMG-LOGO

මඩකලපුව මුහුදෙන් රට පනින්න හැදූ 78 ක් අල්ලයි

(ඉන්දිකා  රාමනායක)

බහුදින ධීවර යාත්‍රාවකින්   නීති විරෝධී ලෙස  මුහුදු මාර් ග ඔස්සේ  විදෙස් රටකට සංක්‍රමණයවීමට  උත්සහ කළ  78 දෙනකු මඩකලපුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍ර දේශයේදී  අද  (11) අලුයම අත්අඩංගුවට ගත්බව නාවික හමුදාව පවසයි.

මෙම පිරිස අතර පිරිමි පුද්ගලයන් 60 දෙනකු හා කාන්තාවන් 14  දෙනෙකු සිටි බවද නාවික හමුදාව පවසයි.

 මඩකලපුවට ඔබ්බෙන් වු   මුහුදු ප්‍රදේශය හා   වෙරළ තීරය ආවරණය වන පරිදි නාවික හමුදාව ඊයේ අලුයම   සිදුකළ මුර සංචාරයක් අතරතුර, නාවික රණවික්රපම නෞකාව මගින් සිදුකළ මුර සංචාරයකදීල සැකකටයුතු ලෙස යාත්‍රා කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්රායව නවතා පරික්ෂා කිරීමේ දී මෙම පිරිස  එම යාත්‍රාවේ සිට නාවික හමුදා බාරයට ගෙන ඇත.

මෙම පිරිස  මඩකලපුවල ත්රී කුණාමලයල මූතූර්ල කිලිනොච්චියල යාපනය සහ මඩු යන ප්‍ර දේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නාගෙන ඇත.

 එම පිරිස සහ බහුදින ධීවර යාත්රා්ව මේ වන විට ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙන එමින් පවතින අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය වරාය පොලීසිය වෙත භාර දීමට නියමිතය



අදහස් (1)

මඩකලපුව මුහුදෙන් රට පනින්න හැදූ 78 ක් අල්ලයි

නියඟලා කෑවා වගේ Sunday, 11 September 2022 06:13 PM

යුරෝපා රටවලට අනාථයින් හැටියට බාර ගන්නේ නැත..! එන්න එපා... ආවොත් අනාථ කඳවුරුවලට දානවා. ඒක වධකාගාරයක්. ලංකාවේ පොලිසියේ නම ලියැවිලා නැත්නම් ටිකක් බේරෙයි..! ඒත් පෙළපාලි ගිය අය නම් නියඟලා කෑවා වගේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site