
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වෛද්‍යවරයෙකු පැදවූ මෝටර් රථයක් පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේදී පෙරළී යාමෙන් වෛද්‍යවරයා රෝහල් ගත කළ බව පිළියන්දල පොලිසිය කියයි
සිදුවූ අනතුරින් වෙළඳසැල් දෙකක ඉදිරිපස කොටසට බරපතල හානි සිදුවී ඇත
වෛද්‍යවරයා පිළියන්දල දෙස සිට කොළඹ දෙසට මෝටර් රථය ධාවනය කිරීමේදී මාර්ගයෙන් ඉවතට පැන වෙළඳසැල් දෙක ඉදිරිපස කොටසේ ගැටී පෙරළි මෙම අනතුර වී ඇතැයි පොලිසිය සඳහන් කරයි
වෛද්‍යවරයා රෝහල් ගත කර ඇත්තේ එම අවස්ථාවේදී ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් බව පොලිසිය කියයි
ඔහු පිළියන්දල දිසාරෝහල වෙත ඇතුලත් කර ඇත
අනතුරින් මෝටර් රථයට සහ වෙළඳසැල් දෙකේ ඉදිරිපස කොටසට බරපතළ අලාභ සිදුවී ඇත
පිළියන්දල පොලිසිය පරීක්ෂණ පවත්වයි
2025 දෙසැම්බර් මස 04
771
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මෝටර් රථ අනතුරින් තුවාල ලැබූ වෛද්‍යවරයෙක් රෝහලට