සංචාරකයන් රැගත් යාන්ත‍්‍රික බෝට්ටු බලපිටිය මාදුගෙඟ් වේගයෙන් යාත‍්‍රා කිරීම නිසා ඉවුරු කැඞී මාළු සහ ඉස්සන් බිත්තර දමන ස්ථාන වැනැසී යතියි කියමින් ගල්මල්දුව, ගල්මන්ගොඩ, මහලදුව දුපත් ධීවරයෝ ඔරුවලින් ගොස් විරෝධය පෑහ. යාන්ත‍්‍රික බෝට්ටුවක් දෙපැයකට රුපියල් 2000ක් පමණ අය කරති.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
”මෝටර් බෝට්ටු මාදු ගඟ කනවා”
ගිනිකසයා Monday, 23 July 2012 10:24 AM
මාදු ගඟේ මා නාන වෙලාවේ.....(ස.වි)
අමිල කටුනායක Sunday, 22 July 2012 05:07 PM
අයියා මාදු ගඟේ මාළු.............(ස.වි)
සුදු Monday, 23 July 2012 01:00 PM
පිස්සු.... (නි)
mangala Sunday, 22 July 2012 07:00 PM
මෝටර් බෝට්ටු යාත්‍රා කිරිම තහනම් කළ යුතුයි. ආදායමට වඩා විනාශය වැඩී (අ)
සිසිර Sunday, 22 July 2012 09:47 PM
සේරම දේවල් නැති කරනවා වගෙයි. (නි)
පෙරේරා Monday, 23 July 2012 02:24 PM
මාදු ගග කන්න බෑ. බොන්න කියල වෙනස් කරන්න බැරිද (දී)
සේනානායක Sunday, 22 July 2012 11:22 PM
පරිසර ඇමතිතුමාගේ අවධානයට යොමුවේවා! (නි)
නිෂාඩ් Monday, 23 July 2012 02:25 PM
ඉස්සන් බිත්තර දමන ප්‍රදේශ හරහා යද්දි බෝට්ටු හබල් පාවිච්චි කළොත් නරකද? (නි)
සන්ජයා නාපොලි Sunday, 22 July 2012 11:36 PM
ආසියාවේ අස්චර්යය ට බාධා කරන්න එපා (දී)