IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


මට්ටක්කුලිය සමිට්පුර කුඩු හා ආයුධ සොයා විශේෂ මෙහෙයුමක්

(ඉන්දිකා රාමනායක)

මට්ටක්කුලිය  සම්ට්පුර ප්‍රදේශයේ  අද (8) අලුයම සිට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව විශේෂ  සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත.

මෙම ප්‍රදේශයේ ක්‍රියාත්මක  පාතාල කල්ලි සාමාජිකයන් සහ මත්කුඩු ජාවාරම්කරුවන් අත්අඩංගුවට  ගැනීම සඳහා මෙම මෙහෙයුම ක්‍රියාත්මක  කළ බව පොලිසිය කියයි.

300 ට අධික භට පිරිසක් මෙම මෙහෙයුමට සහභාගි වී ඇති අතර පාතාල සාමාජිකයකු ගේ නිවසේ තිබි හමුදාවට සමාන නිළ ඇදුම්ද අත්අඩංගුවට  ගෙන ඇත. 
                  



අදහස් (3)

මට්ටක්කුලිය සමිට්පුර කුඩු හා ආයුධ සොයා විශේෂ මෙහෙයුමක්

shan saudi Tuesday, 08 May 2018 05:18 AM

මෙය ඉතාමත් හොඳ ක්‍රියාවක් වන මුත් මෙහිදී සිදුවන්නේ මල් කඩ දැමීමක් වැනි දෙයකි පිල්ල ගසක් විනාස කර කර එය ඉවත් කරනවා වෙනුවට පිලලයේ මුල නොකපා පිලලයේ කොළ කපා වැඩක් නොවනු ඇත මේ මත් වෙළදාමට මුලික පුරුක් වන දේශපලකයන් මේ වෙළදාමෙන් ඉවත් නොකර මෙය වැළකිය නොහැක කිසිප්පු වෙළෙන්දන හිරේ ගිය පලියට කසිප්පු නිෂ්පාදනය කරන පුද්ගලයන් සිටින තුරු කසිප්පු රටෙන් ඉවත් කල නොහැකි සේ වන්නේය

:       45       2

shan saudiTuesday, 08 May 2018 10:38 AM

මෙයට ප්‍රතිචාර දක්වන්නේ මත් වෙළදාම ගෙන්වන හා කසිප්පු නිෂ්පාදනය මේවට සම්බන්ද ඇති පුද්ගලයන් බව හොදින්ම පැහැදිලියි......ඔවුන්ට මෙය දරා ගන්න බැරිව ඇති.

:       1       0

Amila.Tuesday, 08 May 2018 03:16 PM

මේ සව්දි ශාන්,තමන්ට නොතේරෙන දේ ගැන විග්‍රහ කරන්නේ නැතිව හිටියනං නේද වඩා හොඳ ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 305 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2126 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1616 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site