IMG-LOGO

මංජු බැන්ටම් බර පන්තියේ ජාතික ශූරතාව නැවතත් හිමි කර ගනී.

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කරන 86 වැනි ජාතික බොක්සිං ශූරතාවලියේ 56 කිලෝග‍්‍රෑම් 56 ට අඩු බැන්ටම් බර පංතියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට ස්ලීම් ලයින් ක‍්‍රීඩා සමාජයේ මංජු වන්නිආරච්චි සමත් විය. අවසන් තරගයේදී යුධ හමුදා කී‍්‍රඩක හා පසුගිය වසරේ එම බර පන්තියේ ශූරයා වු ආර්.ටී. වීරක්කොඩි ලකුණු 21ට 14කින් පරදා මංජු නැවතත් බැන්ටම් බර පංතියේ ජාතික ශූරතාව හිමි කර ගත්තේය. තහනම් උත්තේජක චෝදනාවට ලක් වෙමින් වසර දෙකක කාලයක් තරග තහනමකට ලක් ව සිටි මංජු නැවතත් මෙම තරගාවලියට සහභාගි වෙමින් බොක්සිං කී‍්‍රඩාවට පැමිණියේය. මෙම තරගාවලියේපියේ අවසන් තරග අද මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්හි පැවැත්විණි.



අදහස් (0)

මංජු බැන්ටම් බර පන්තියේ ජාතික ශූරතාව නැවතත් හිමි කර ගනී.

ඉෂාන් Wednesday, 19 December 2012 07:23 PM

කමෝන් විද්‍යාර්ථ.... (නි)

:       0       0

ඉෂාන් Wednesday, 19 December 2012 07:31 PM

අප මානයේ ඔබ නම රන්දනා.... (නි)

:       0       0

හමන්ගොඩ Wednesday, 19 December 2012 05:29 AM

හොදයි හොදයි. (නි)

:       0       0

ඉෂාන් Wednesday, 19 December 2012 07:27 PM

ජය පිට ජය කොඩි නංවා (ස)

:       0       0

ඉෂාන් Wednesday, 19 December 2012 07:28 PM

කඳුකර පුරයම දෙදරා.....(ස)

:       0       0

ඉෂාන් Wednesday, 19 December 2012 07:28 PM

විද්‍යාර්ථයේ හඩ නැගෙනා.... (නි)

:       0       0

විද්‍යාර්ථ Wednesday, 19 December 2012 07:52 PM

ජය ගී ගයාලා......ජය කොඩි ඔසවලා (ස)

:       0       0

කාංචන Wednesday, 19 December 2012 05:39 PM

කොහොමද විද්‍යාර්ථයේ වැඩ? (නි)

:       0       0

රවීන් Wednesday, 19 December 2012 05:40 PM

කමෝන් විද්‍යාර්ථයේ කොල්ලෝ... (නි)

:       0       0

හමන්ගොඩ Wednesday, 19 December 2012 05:41 PM

විද්‍යාර්ථයේ කොල්ලෝ.... (නි)

:       0       0

හමන්ගොඩ Wednesday, 19 December 2012 05:45 PM

විද්‍යාර්ථයේ වැඩ තමයි මේ... (නි)

:       0       0

හමන්ගොඩ Wednesday, 19 December 2012 05:55 PM

හොද කොල්ලෙක්. (නි)

:       0       0

හමන්ගොඩ Wednesday, 19 December 2012 06:02 PM

නියමයි නියමයි. (නි)

:       0       0

කාංචන Wednesday, 19 December 2012 06:32 PM

කමෝන් විද්‍යාර්ථ... (නි)

:       0       0

කාංචන Wednesday, 19 December 2012 06:28 PM

අපි සැමදා ඔබ ළගයි. (නි)

:       0       0

හමන්ගොඩ Wednesday, 19 December 2012 06:46 PM

සුභ පැතුම්! (නි)

:       0       0

විද්‍යාර්ථ Wednesday, 19 December 2012 06:43 PM

අපේ ශක්තිය ඔබයි. (නි)

:       0       0

විද්‍යාර්ථ Wednesday, 19 December 2012 06:44 PM

විද්‍යාර්ථයට සුභ පැතුම්! (නි)

:       0       0

විද්‍යාර්ථ Wednesday, 19 December 2012 06:52 PM

ජයෙන් ජයම වේවා! (නි)

:       0       0

කාංචන Wednesday, 19 December 2012 06:55 PM

ඔන්න නියම කොල්ලෝ... (නි)

:       0       0

හමන්ගොඩ Wednesday, 19 December 2012 06:51 PM

විද්‍යාර්ථ මාතාව සැමදා ඔබ සමගයි. (නි)

:       0       0

හර්ෂන් Wednesday, 19 December 2012 06:53 PM

විද්‍යාර්ථයේ අපි සියල්ලන‍්ගේම සුභ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 137 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 419 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site