IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


මේජර් ජනරාල් අමල් කරුණාසේකර යළි රිමාන්ඩ්

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා පැමිණවීමට ආධාර අනුබල දුන්නැයි රිමාන්ඩ් බාරයේ සිටි යුද හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී සහ ජාතික ආරක්ෂක විද්‍යා පීඨයේ සේනා විධායක මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා මැයි මැයි දෙවැනි දා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබීය.

 



අදහස් (10)

මේජර් ජනරාල් අමල් කරුණාසේකර යළි රිමාන්ඩ්

de silva berlin Wednesday, 18 April 2018 10:38 AM

කරුණාකර ලෝකයේ අනිකුත් රටවල ක්‍රියාත්මක වන ආකාරයට ලංකාවෙත් නඩු ඉක්මනට අහලා තීන්දුවක් දෙන ක්‍රමවේදයක් සකස් කරන්න බැරිද? ලංකාවේ මිනීමැරුම් නඩු අවුරුදු 10-15 අහනවා. එතකොට සැකකාරයෝ මාස 3න් රිමාන්ඩ් එකේ ඉඳලා එළියට ඇවිත් තවතව මිනි මරනවා. මේකේ අනිත් පැත්තත් තිබෙනවා.. අසරණ මිනිස්සු මාස ගණන් රිමාන්ඩ් බන්ධනාගාරේ දුක් විඳිනවා නඩු ප්‍රමාද නිසා...

:       0       167

KANDEPOLA Wednesday, 18 April 2018 11:01 AM

මුළු රටම හොරා කාපු අය නිදැල්ලේ ඉද්දි මේ නිලධාරීන්ට විතරක් මෙහෙම වෙන එක ගැටළුවක්...

:       58       262

de silva Wednesday, 18 April 2018 12:00 PM

මේ සිද්ධිය වෙලා දැනට අවුරුදු ගණනාවක් වෙනවා, දැනට අවුරුද්දකට වැඩි කාලයක් සිට මේ පිළිබඳව පරීක්ෂණ කරනවා, සාධාරණ සාක්ෂි තිබෙනවා නම් නඩුව විභාග කරලා දඩුවම් දෙන්න එහෙම නැත්නම් නිදහස් කරන්න, මේ මනුස්සයා රටට සේවයක් කරපු හමුදා නිලධාරියෙක්. නමුත් වැරදි කරලා තිබෙනවා නම් ඒක නිදහසට කරුණක් නොවේ. මොවුන් තමන්ගේ තරුණ කාලය ගතකලේ හමුදා කඳවුරුවල දැන් විශ්‍රාම ගිහින් සිටිනවිට මෙහෙම දිගින් දිගට රිමාන්ඩ් කිරීම සුදුසු නොවේ .

:       33       307

Senaka Wednesday, 18 April 2018 01:40 PM

මේ ලැජ්ජා නැති අයගේ විනෝදාංශය මේක තමයි. බලයට අාපු දවසේ ඉඳලා වැඩක් කලේ නම් හරියටම කලේ පළි ගැනීම විතරයි. ඒ සංවර්ධනය නම් ජනතාව හිතුවට වඩා හොඳට කළා.

:       34       221

Chanak Los angelesThursday, 19 April 2018 05:52 AM

හමුදාවට සේවය කලාම විශේෂ වරප්‍රසාද ලැබීමට අවසර හිමිවුනාට ඔවුන්ට විනය විරෝධී වැඩ කරන්න නම් අවසර දෙන්නේ නැහැ . කරුණාකර ඔබ දැනුවත් වෙන්න ..

:       0       0

අතුල Wednesday, 18 April 2018 02:02 PM

මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා මෙම සිද්ධියට ඉඳුරාම සම්බන්ධ නම් ඔහුව අත්අඩංගුවට ගැනීමේ කිසිදු වරදක් නැත. එහෙත් කීත් නොයාර්ට පහර දීමේ සිද්ධියට සම්බන්ධ මේජර් බුලත්වත්ත දුරකථන ඇමතුමක් දීම සම්බන්ධයෙන් ඔහුව අත් අඩංගුවට පත්ව ඇත. සටන්බිමේ ඉදිරියෙන්ම සිටින "පාබල හමුදාවක" නිලධාරියෙකු වශයෙන් අවුරුදු 35ක් පමණ නොකැළැල් සේවයක් කල නිලධාරියෙකු, මේ අකාරයෙන් අත්අඩංගුවට ගැනීම ඉතාමත් කණගාටුදායකයි. කිසියම් කරුණක් දැන ගැනීමට ඇත්නම්, ඔහුගෙන් ප්‍රශ්න කල යුතුව ඇත. මහජන මුදල් ගසා කෑ, "මහජන නියෝජිතයන්" දවසෙන් - දෙකෙන් ඇප ලබද්දී, මෙවන් නිලධාරීන්ට මේ ආකාරයෙන් සැලකීම ගැන, සන්නද්ධ හමුදා ප්‍රධානී වශයෙන්, ජනාධිපතිතුමන්ගේ මැදිහත්වීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතුව ඇත.

:       23       314

thusitha Wednesday, 18 April 2018 04:46 PM

මේ ආණ්ඩුව කරන අයටයි,.. ඒ අයට ඡන්දෙ දුන්න අයටයි ඉපදෙන ආත්මයක් ගානේ ඉතින් හෙනම තමයි...

:       0       0

Manoj Wednesday, 18 April 2018 11:31 PM

යුද්දේ දිනපු රණවිරුවා ඇතුළට, රට විනාශ කරපු එල්.ටී.ටී කාරයොයි දේශපාලකයොයි හොඳට ඉන්නවා. මේක යහපාලනය නම් විය.

:       0       1

samantha indika Thursday, 19 April 2018 03:01 AM

මේ වගේ නිලධාරීන් රිමාන්ඩ් නොකර ප්‍රශ්න අහලා නඩු අහන්න බැරිද? සිරගත කරලා මොනවද බලාපොරොත්තු වෙන්නේ ?

:       0       1

de silva berlin Thursday, 19 April 2018 08:21 AM

මෙසේ දිගින් දිගටම නඩු කල් දැමීම නිසා රිමාන්ඩ් බන්ධනගාරේ තද බදයද වැඩි වේ. රිමාන්ඩ් අපරාධ කරුවන් එකිනෙකා අදුනගන්න නිසා රටේ අපරාධද වැඩි වේ, මොවුන් නඩත්තු කිරීමටද රජයට විශාල මුදලක් වැය කෙරේ , රටේ උසාවි වල නඩුකාරයන් ප්‍රමාණය තුන්ගුණයකින් පමණ වැඩිකර ඔවුන්ට විෂයන් බෙදා දීම මෙයට හොඳම විසදුමය ,ලෝකයේ දියුණු රටවල සිදුවන්නේ මෙම ක්‍රමය නමුත් කවුරුත් මෙය ලංකාවේ ක්‍රියාත්මක කරන්නේ නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 135 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2045 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1570 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site