මොරටු මෝදර පොලිස් මුරපොළේ කොස්තාපල් චන්ද්‍රවිමල සමරවික‍්‍රම කපා කොටා මරා දැමූ බව කියන සැකකරුවකු බොල්ගොඩ දූපත අසල ගිළී මියගිය බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක මැක්සි ප්‍රොක්ටර් කියයි. සැකකරු සමග බෝට්ටුවකින් ගොස් කඩුවක් හා මන්නයක් සොයාගෙන එද්දී සැකකරු මංචු පිටින්ම පොලිස් කොස්තාපල්ට පහරදීම නිසා ඔහු ගඟට වැටී ඇතැයි ද සැකකරු ද ඒ සමග ගඟට පැන ඇතැයි ද දෙදෙනාම ගොඩගෙන රෝහලට රැගෙන ගිය නමුත් සැකකරු පානදුර රෝහලේ දී මියගිය ගොස් අතැයි මැක්සි ප්‍රොක්ටර් මහතා කියයි.
කළුතර ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථානය පිහිටී කළුතර තිස්ස ජාතික පාසලේ ප්‍රමාණවත් පරිදි කූඩාරම් ඉදිකර නොතිබීම සහ අසුන් පනවා නොතිබීම හේතුවෙන් පැමි
මාදිවෙල මන්ත්‍රී බංගලා රැසක් අබලන්වීමෙන් මන්ත්‍රීවරුන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
කතානායක නිල නිවසේ ආහාර පාන ඇතුළු වියදම් සියයට පනහකින් පමණ කපා දමා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
පලාත් පාලන ආයතන 339 ජන්ද විමසීමට අදාළ ජන්ද මධ්‍යස්ථාන සකස් කිරීම අද (5) පෙරවරුවේ ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ජනාධිපති අනුර දිසානායක මහතා ග්‍රීසියේ දැවැන්ත මුදල් ආයෝජනයක් කර ඇති බවට ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක තුසිත හල්ඔලුව මහතා කළ චෝදනාව සම
සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණ පළාත්වලත් අම්පාර,මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කා
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මාංචු දෑතින් පීසී ගඟට දමයි
සමිත් Wednesday, 05 October 2011 10:42 AM
ඒකත් ඉතින් වරදක් නෑ
ඩබ්.ජයසිරි Wednesday, 05 October 2011 11:17 AM
පව් අනේ පොලීසියේ අහිංසකයට තවම අමාරුද දන්නෙ නෑ.
නුවන් Wednesday, 08 April 2015 10:26 AM
නිව්ස් එකේ හැටියට දෙන්නම මැරිලා. ආයෙත් කියවල බලන්න. (ස)
ලලිත් Tuesday, 04 October 2011 01:46 PM
උසාවියෙන් බැරි නිසා පොලිසියෙන් වැඩේ කළා
හිමාලි මහේෂිකා අමරසිංහ Tuesday, 04 October 2011 01:56 PM
සරත් ඔයාට සිංහල වැටහෙන්නේ නැද්ද එහෙම නැත්නම් වෙනත් ජාතිකයෙක්ද එහෙමත් නැත්නම් .................? මැරිලා තියෙන්නේ සැකකරු කියලා ඔය ජේද දෙක කියවන ඔන කෙනෙකුට තේරෙනවානේ
සරත් Tuesday, 04 October 2011 01:58 PM
කවුද දැන් මැරිලා තියෙන්නේ ?
නවගමුව Tuesday, 04 October 2011 02:35 PM
ඔය නීතිය අපූරුයි
සන්ජීව Tuesday, 04 October 2011 03:20 PM
නියම වැඩක් කරලා තියෙන්නේ
අසේල Tuesday, 04 October 2011 03:27 PM
එල එල එල ඔහොම තමයි ඉන්න ඕන
බුද්ධික Tuesday, 04 October 2011 03:30 PM
හිමාලිට තද වෙනවානේ හරියට....
එරංග Tuesday, 04 October 2011 04:08 PM
බඩු හොයන්න හොරත් ගියාම අන්තිමට බඩුත් නෑ හොරත් නෑ ... අවසානයේ නඩුත් නෑ.... පොලිසිටත් ලාභයි ආණ්ඩුවටත් ලාභයි...
මොහොමඩ් Tuesday, 04 October 2011 04:12 PM
ආසියාවේ අශචර්ය්‍යට මෙය උදාහරණයක්!
ඉන්දික රුශාන්ත Tuesday, 04 October 2011 05:03 PM
එල්ලුම් ගස නැති නිසා ඕකත් නරක නැහැ
සයන Tuesday, 04 October 2011 05:27 PM
ඔහොම හොදයි දැන් හිර ගෙවල් වලත් ඉඩ නැති එකේ රජයටත් බරක් නෑනේ
අරුණ ගුණසේකර Tuesday, 04 October 2011 06:58 PM
උසාවියෙන් බැරි නිසා පොලිසියෙන් වැඩේ කළා නියම වැඩක් කරලා තියෙන්නේ, මොකටද හිර ගෙවල් පූරවන්නේ--
දිලිනි Wednesday, 05 October 2011 09:23 AM
ඇයි මොහොමඩ් රටේ ආශ්චර්්‍යයට තව උදාහරණ ඇත්තෙම නැද්ද?