කොළඹ මැගසින් බන්ධනාගාරයේදී පසුගිය ජනවාරි 25 වැනිදා ඇති වූ කැරැල්ල සම්බන්ධයෙන් සැකපිට පනස් අට දෙනෙක් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ටිකිරි කේ. ජයතිලක මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබූහ. බන්ධනාගාර දේපොළවලට රුපියල් ලක්ෂ 47ක අලාභයක් මේ කැරැල්ලෙන් සිදුවිය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
මැගසින් කැරැල්ලේ 58ක් රිමාන්ඞ්
ප්‍රවීන් Wednesday, 22 August 2012 05:45 PM
උඩරට කැරැල්ලෙදිවත් මෙච්චර පාඩු වුණේ නැද්ද කොහෙද රටට (අ)
අමිල කටුනායක Wednesday, 22 August 2012 06:59 PM
මෙච්චර කල් එයාලා හිටියේ එළියෙද එතකොට? (නි)