පාකිස්ථාන ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් යානයක් කරච්චි නුවරදී අනතුරට ලක්වී ඇතැයි වාර්තා වේ. මගීන් 99 දෙනකු රැගත් මෙම ගුවන් යානයේ කාර්ය මණ්ඩලය 8 දෙනෙකි. ගුවන් යානය පකිස්ථානයේ ලාහෝර් නුවරින් ගුවන්ගතවී ඇත.
පකිස්ථානයේ කාර්යබහුලම ගුවන්තොටුපලක් වන ජින්නා ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පියාසර කරමින් තිබියදී යානය අනතුරට පත්වී තිබේ.
යානය කරච්චි නගරයේ මිනිසුන් වාසය කරන ප්‍රදේශයක් වෙත කඩා වැටී ඇතැයි ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා පවසයි.
(බීබීසී ඇසුරිණි - 085)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මගීන් 99ක් රැගත් පකිස්ථානු ගුවන් යානයක් කඩා වැටෙයි
සමිත සේනක අලුත්ගමගේ. Friday, 22 May 2020 12:07 PM
මේ කාලය මනුෂ්‍ය ලෝකයට හොඳ කාලයක් නොවන බවයි සිදුවෙන දේවල් වලින් පෙනෙන්නේ... අනේ මන්දා...?
පූජා Friday, 22 May 2020 01:15 PM
ඇහැටවත් පෙනෙන්නේ වත් නැති, භයානක සතුරෙකුට බයේ ජීවත්වෙන ගමන්..., සතර අතින්ම අසන්නට ලැබෙන්නේ දුක්මුසු පුවත්... ඉස්සර අපි විඳි ඒ සතුට, සැනසුම ආයෙත් කවදා අප වෙත ලඟා වෙයිද? සියල්ලෝම දුකින් මිදෙත්වා කියා සෙත්පැතීම හැර වෙන කුමක් කරමුද?