IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මේඛලා සදරේනු සවුත්වේල්ස්හි නීතිඥවරියක ලෙස දිව්රුම් දෙයි

ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ අසුරුමුනි ආරච්චිගේ මේඛලා සදරේනු මහත්මිය  ඕස්ට්‍රේලියාවේ  නිව් සවුත්වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරියක (සොලිසිටර්වරියක) ලෙස නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණ අග විනිසුරුවරයා ඉදිරියේ පසුගියදා දිව්රුම් දුන්නාය.

කොළඹ මියුසියස්  විද්‍යාලයේ  අධ්‍යාපනය හැදෑරූ මේඛලා සදරේනු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරයේ කොලනල් ලයිට්  පසලේ අධ්‍යාපනය හදාරා ඇති අතර ලන්ඩන් විශ්ව විද්‍යාලයේ   නීති උපාධිය  සමත් වීමෙන් පසුව   ශ්‍රී ලංකා නීතී විද්‍යාලයට ඇතුලු විය.  නීති විද්‍යාල  විභාග සමත් වීමෙන් අනතුරුව සිය ආධුනික කාලය  නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක  සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි මහත්මිය යටතේ කටයුතු කරමින් නිම කළාය .

අනතුරුව  ඕස්ට්‍රේලියාවේ university of western sydney විශ්ව විද්‍යාලයෙන් නීතිය පිළිබඳ ශාස්ත්‍ර පති විභාගය  සමත්ව සොලිසිටර් වරියක ලෙස දිවුරුම් දුන්නාය.

මේඛලා සදරේනු  මුදල් අමාත්‍යාංශයේ ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්‍යක්‍ෂ ඡනරාල් සේපාලි රූපසිංහ මහත්මියගේ හා නීතිඥ  ඒ.ඒ. තිලකරත්න මහතාගේ දියණිය වේ. 



අදහස් (12)

මේඛලා සදරේනු සවුත්වේල්ස්හි නීතිඥවරියක ලෙස දිව්රුම් දෙයි

Nimal Wednesday, 01 October 2025 04:31 PM

මොනවද මේ?

:       5       49

බනිස් කන මම Wednesday, 01 October 2025 04:38 PM

අපිට පාන්ද?

:       7       58

මංබයියා Wednesday, 01 October 2025 05:18 PM

දැන් ලංකාවේ උන්ට සිඩ්නිවල ඕන වැරැද්දක් කරල බේරෙන්න පුළුවන්

:       0       0

මනි මෙහෙ ඔයා ඔහෙ Wednesday, 01 October 2025 05:39 PM

මේකලා ඉරිසියාවට කියන කතා අහන්න එපා මේඛලා. මංගල යෝජනාවක් එවන්න තැපැල් පෙට්ටියේ අංකයත් දාන්න ප්ලීස්..

:       0       2

[email protected] Wednesday, 01 October 2025 05:42 PM

මොකක්ද මේකේ වැදගත්කම?

:       4       41

ඇන්ඩෘ සෙබඩවිල Wednesday, 01 October 2025 06:00 PM

අපගේ අනුර කුමාර සහෝදරයා විසින් වසරක් තුළ කර ඇති පරිවර්තනයට මෙය තවත් සාධකයකි. ජනතාව සතුටිනි. එම නිසා ජයග්‍රහණ ද ලබති. ශ්‍රී ලාංකිකයන් තව තවත් ජයග්‍රහණ හෙට දින අත්පත් කර ගනු ඇත. අපගේ මාලිමා ආණ්ඩුවට ජයවේවා...

:       22       17

manamperi Wednesday, 01 October 2025 07:17 PM

හරිම වැදගත් ජාතික මට්ටමේ ප්‍රවෘත්තියක්...

:       0       2

Indika Wednesday, 01 October 2025 08:33 PM

හරි දේවල් නැහැ වගේ

:       0       0

Ruwan Wednesday, 01 October 2025 10:44 PM

ශ්‍රී ලාංකිකයකු වශයෙන් ආඩම්බර වෙමි...

:       0       0

ලුම්බිණි Thursday, 02 October 2025 08:03 AM

රටට වැදගත් පුවත්?

:       0       0

Wanniarachchi Thursday, 02 October 2025 08:59 AM

මෙය මුදල් ගෙවා ප්‍රචාරණය කරන ලද දැන්වීමකි. ඇයි මේ කිසිම වැදගත්කමක් නැති එකක්...

:       0       0

Mahesh Thursday, 02 October 2025 04:37 PM

සල්ලි තිබ්බා නම් අපිත් අද ලෝයර්ස්ලා... තියන එකට කවුරු වුණත් වෙන්න පුළුවන් ලෝකයක් මේක.. දැන් පේනවනේ ලෝකයටම කියන්නේ අපි කෙරුමෝ කියලා ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site