IMG-LOGO

මේක මගේ බ්‍රෑන්ඩ් එක නෙවෙයි

2016-05-27-ent-21ගංවතුරින් දැඩි පීඩාවට පත්වූ අයට පිහිට වීම සඳහා කලා ශිල්පීන් පිරිසකුත් පසුගිය දවසක, මුල්ලේරියාව, සේදවත්ත වැල්ලම්පිටිය පැත්තට ගියාලු.

ඒ ඒ කලා ශිල්පීන්ගේ මුදල්වලින් මිලදී ගත් දේවල් වගේම, ඔවුන්ගේ හිතවතුන්ගේ හා හිතවත් ආයතනවලින් ලැබුණු දේවල් තමයි අසරණවූ අය අතර බෙදුවෙ. පිසින ලද කෑම බීම හැර අනෙකුත් දේවල් ඒ අතර තිබුණා. එක් කෙනෙක් තුවා බෙදන කොට අනෙක් කෙනා දත් බුරුසු, දත් බෙහෙත් බෙදනවා. තව කෙනෙක් සබන් බෙදනවා.

ඔන්න එක පාරටම මේ අය අතර හිටිය දෙතුන් දෙනෙක් අතර හිකි හිකි ගගා හිනාවෙනවලු.

"මොකද්ද බං විහිලුව?" එක්කෙනෙක් ඇහුවලු.

"නෑ... නෑ... මම සබන් කැට බෙද බෙදා යනකොට එක ගෑනු කෙනෙක් ඒක එපා කියලා කිව්වනෙ."

"මොකා...? ඇයි ඒ?"

"ඒක එයා පාවිච්චි කරන බ්‍රෑන්ඩ් එක නෙවෙයිලු"

 

DESHAYA



අදහස් (0)

මේක මගේ බ්‍රෑන්ඩ් එක නෙවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 11 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 179 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 504 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site