සත්කාරක නවසීලන්ත පිල සහ ප‍්‍රංශය අතර පැවැති ලෝක කුසලාන රග්බි තරගය ලකුණු 37- 17ක් ලෙසින් ජය ගැනිමට නවසිලන්ත පිල සමත් වූයේය. මේ අනුව ලෝක කුසලාන රග්බි තරගාවලියේ ඒ කාණ්ඩයේ ඉදිරියට ම පැමිණීමට නවසිලන්ත පිල සමත් විය.
ඊඞ්න් පාර්ක් පිටියේදි පැවැති මෙම තරගය නවසිලන්ත නායක රිචී මැකෝට නම් සුවිශේෂී තරගයක් බවට පත් විය. ඒ නවසීලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ඔහු සහභාගී වූ සියවැනි අන්ර්ජාතික රග්බි තරගය මෙය වීම හේතුවෙනි. ඔහු මෙවැනි දස්කමක් කළ ප‍්‍රථම නවසීලන්ත කී‍්‍රඩකයායි.
2025 දෙසැම්බර් මස 04
230
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මැකෝගේ සියවැනි තරගයේදී නවසීලන්තයට 37-17 ක ජයක්