IMG-LOGO

භද්‍රානි සතොසේ වැඩ බලයි

(මුදිතා දයානන්ද)

සතොස වැඩ බලන සභාපති ලෙස වෙළඳ අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය පත්කළ බව වෙළඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ලංකාදීපයට අද පැවසීය.

සභාපති වෙනුර ගුණවර්ධන මහතා සම්බන්ධ බව කියන අයථා ගනුදෙනු කිපයක් සම්බනධයෙන් සිදුකෙරෙන විමර්ශන අවසන් වන තෙක් ඔහුගේ වැඩ තහනම් කර ඇති බැවින් මෙම පත්විම සිදුකළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

 



අදහස් (4)

භද්‍රානි සතොසේ වැඩ බලයි

ravin Wednesday, 16 February 2022 10:04 AM

අනේ මන්දා .මේක හරියට රුසියානු යුක්රේන යුද්ධය වගේ .අර රුසියානු ප්‍රකාශිකාව කියනවා වගේ කවුරුත් වෙඩි පත්තු කරලා නැහැනේ

:       0       0

Wije Thursday, 17 February 2022 12:48 PM

බද්‍රානිට තව වැඩ ගොඩක් තියෙනවා. සතොස වැනි දැවැන්ත වෙළඳපොලක් දැකීම විහිළුවක් නොවේ. එහෙත් ඇයට සතොස ඉහළ නිලධාරීන්ගේ වචන මත යැපීමට සිදුවනු ඇත. එසේනම් දක්ෂ අධ්‍යක්ෂවරයකු වැඩ බලන සභාපති ලෙස පත් නොකරන්නේ මන්ද?

:       2       0

Sathyapala Thursday, 17 February 2022 06:10 PM

මේ හොර කල්ලියටම හරියන කෙනෙක්. ඒ නිසා සතොසේ මොනවාහරි ඉතුරු වෙලා තියෙනවා නම් ඒවට අබ සරණයි.

:       0       0

Onna okayi thathve Sunday, 20 February 2022 01:11 PM

සිදුකෙරෙන විමර්ශන අවසන් වනතෙක් ඔහුගේ වැඩ තහනම් කර ඇති බැවින්... හොරු අපිට එපා... වහාම ඉවත් වනු..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site