දෙහිඕවිට විවේක සේනාසනාධිපති කෝංකඩුවේ නන්දසිරි හිමියන් ඝාතනය කළැයි සැකපිට කනංගමුවේ ව්‍යාපාරික ප්‍රියන්ත ගුණරත්න හා ඔහුගේ සගයන් වන අජිත් ප්‍රියශාන්ත, නිශ්ශංඛ කුමාර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ලබන 15 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
නන්දසිරි හිමියන්ගේ ඝාතනයත් සමඟ කනංගමුව කැළඹී ගිය අතර ගැමියෝ පිරිසක් සැකකරුවන්ගේ නිවාස යාන වාහන හා වෙළෙදසල් ගිනි ලෑහ.
රුවන්වැල්ල සහකාර පොලිස් අධිකාරී තුෂාර දළුවත්ත මහතා පරීක්ෂණ මෙහෙයවයි.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
භික්ෂු ඝාතනයේ ව්‍යාපාරිකයාත් රිමාන්ඩ්
පිටිගල මිලානෝ Thursday, 04 December 2014 11:36 PM
මනුස්ස ආත්මයක ඉපදෙන්නත්, එය බෞද්ධ උපතක් වෙන්නත් මොනතරම් අසීරුද? ඒත්, එසේ ඉපිද එම මහා පින්වත් උපතම මෙතරම් ආනන්තරීය පවක් කරන්න යෙදෙන්නේ ඇයි කියා කවුරුහරි පහදන මෙන් ඉල්ලා සිටිමි. (නි)
දයා අලහකෝන් Thursday, 04 December 2014 09:29 AM
ව්‍යාපාරිකයොත් මෙවන් අපරාධ කරන්නේ මොකද?ආදායම මදිවද? නැත්නම් පන්සල් ගොඩනැගිල්ල ඇතුලෙත් සුපර්මාකට් එකක් දමන්නද? (ස)
රන්ජිත් Thursday, 04 December 2014 02:16 PM
ආනන්තරිය පාප කර්ම!(හේ)
ගීත් Thursday, 04 December 2014 10:36 AM
ඉඩම් ප්‍රශ්නයක්ද ? (නදී)