
( සුමිත් පොතුපිටිය )
බ්‍රසීලයේ නිෂ්පාදිත ගිනි අවියක් සහ උණ්ඩ පහක් සමග "පොල්වත්තේ ජනක" නැමැති සැකකරු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .
පානදුර , මෝදරවිල නිවාස සංකීර්ණය අසල සිදුකල වැටලීමකදී ස්වයංක්‍රීය ගිනි අවිය සහ උණ්ඩ පහක් සන්තකයේ තබාගෙන සිටී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු මීට පෙර හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් විවිධ අධිකරණවලින් චෝදනා ලබා සිටින 31 හැවිරිදි වියේ පසුවන මොරටුව මුරවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද වැටලීමට එක්වූ නිළධාරියෙක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd